IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉපැරැණි දේව රූප මහවැලි ගඟෙන් මතුවේ

මිනිපේ අමුණ ආසන්නයේ මහවැලි ගඟේ තිබී පැරැණී දේව රූප පහක් ගුරුළු රුවක් හා චෛත්‍ය අනුරුවක්  ගොඩගත් බව හසලක පොලීසිය කියයි.

මෙම පිළිම ගඟට දමා ඇති බව ගැමියන් දැක ඇත්තේ ගඟේ ජල මට්ටම අඩුවී තිබූ අවස්ථාවක බවත් කියති.

 

 

 



අදහස් (0)

ඉපැරැණි දේව රූප මහවැලි ගඟෙන් මතුවේ

නුවන් Sunday, 29 June 2014 11:57 AM

බුද්ධ පුදබිම් සොයාගන්න සිද්ධි පලකරන්න එපා (දී)

:       0       0

එන්සිනා Sunday, 29 June 2014 12:13 PM

නිදන් හොරුන්ගේ වැඩක් වෙන්න ඇති (දී)

:       0       0

ප්‍රශාන් Sunday, 29 June 2014 12:31 PM

ඒ අතීත උරුමයක මහිමය (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site