
(එම් .සුසිල් ප්‍රියන්ත)
ඉදුරුව යාලේගම ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි සලක් පවත්වාගෙන යන අයකු සිය ගබඩා කාමරයක බලපත්‍ර රහිතව සඟවා සිටි ඩිසල් ලීටර් 1490 සහ පෙට්‍රල් ලීටර් 176ක් සොයා ගත් බව කොස්ගොඩ පොලිසිය කියයි .
එම ඉන්ධන තොගය සගවා තබාගත් ව්‍යාපරිකයාද මේ සමගම සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
ලැබුණු තොරතුරකට අනුව එම ව්‍යාපාරිකයාගේ ගබඩා කාමරය වටලා මේ ඉන්ධන තොගය සොයා ගත් බවද පොලිසිය කියයි .
මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ .
2025 දෙසැම්බර් මස 04
669
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
549
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉඳුරුවෙන් හොර තෙල් තොගයක් මතු වෙයි