
(යොහාන් භාසුර)
ඉන්ධන නොලැබීමට කෝපයට පත් ජනතාව පංචිකාවත්ත ප්‍රදේශයෙන් මාර්ග වසා විරෝධය දැක්වූහ.
පංදිකාවත්තෙන් පාර වසා දැමීම නිසා අවට මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇති විය.
අනතුරුව පොලිසිය මැදිහත්වී විරෝධකරුවන් ඉවත්කිරීමට කටයුතු කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd