ඉන්ෆ්ලුවෙන්සා වැළඳී ඇත්දැයි සෙවීමට රෝගීන් 550 ගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. කුඩා දරුවන්, ගැබිණි මාතාවන් සහ වැඩිහිටියන් පහසුවෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසයට ගොදුරුවන බවත් ලැබී ඇති රුධිර සාම්පල අතරින් ගැබිණි මව්වරු හය දෙනකු රෝගයට ගොදුරුවී ඇතැයි දැනටමත් තහවුරු කැරගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ දක්වා ඉන්ෆ්ලුවෙන්සා වැළඳුණු ගර්භණී මව්වරු තිදෙනකු මියගොස් ඇත.
උණ සහ කැස්ස ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
83
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ෆ්ලුවන්සා යැයි සැක 550 ක්