(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව එම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (2) පස්වරුවේ පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලින් සියයට 90 ක් පමණ ලැබුණු බව කී ශාන්ත සිල්වා මහතා අද පස්වරුවේ සිට නැවත ඉන්ධන ප්‍රවාහන ආරම්භ කරන බව ද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්ධන බවුසර් හිමියෝ වර්ජනය අතහරිති
WCA Monday, 02 May 2022 07:14 PM
හරිනේ, ඔය තියෙන්නේ අන්තිමට මිනිස්සු තලපු එක විතරයි නේද? මේ අයව පන්නන්න ඕනේ නැද්ද?
Mangala Monday, 02 May 2022 08:20 PM
කංචන ඇමතිකම හරියට කළා. නියමයි. ජනාධිපතිටත් ඔහු ආදර්ශයක්.