IMG-LOGO

ඉන්ධන පොලිමේ සිට කන්න ගිය තිදරු පියා අනතුරින් මරුට

(අයි ආර් ඉන්දික)

බුත්තල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක අසල  පොලිමේ සිය යතුරු පැදිය නවතා රාත්‍රි ආහාර ලබා ගැනිම පාන් ගෙඩියක්ද රැගෙන  පාගමනින් නිවසට පා ගමනින් යමින්  සිටි තිදරු පියකු  යතුරුපැදියක ගැටි එම ස්ථානයේදිම මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුර සිදුවි ඇත්තේ බුත්තල කතරගම මාර්ගයේ රාජපක්ෂ මාවත ආසන්නයේ පිහිටි රෙදි කඩයක් අසලදි ය.

මෙසේ මියගොස් ඇත්තේ යුද හමුදා ඉංජිනේරු බළකායේ විශ්‍රාමික සෙබළකු වූ  විද්‍යාරත්න ගණිතයලාගේ විදයාරතන නැමති 45 හැවිරිදි තිදරු පියෙකි .

අනතුර සිදුකළ යතුරුපැදි පදවාගෙන ආ යතුරුපැදි කරු බිමත්ව සිටියේ දැයි සොයයි.

 

 



අදහස් (1)

ඉන්ධන පොලිමේ සිට කන්න ගිය තිදරු පියා අනතුරින් මරුට

madhawa Friday, 22 July 2022 09:50 AM

කණගාටුයි. ඊළඟ ආත්මයේ හෝ අහිංසක නිරායුධ මිනිස්සුන්ට පහර දෙන්න එපා. කර්මය තමන් කළ කී දේවල සෙවනැල්ලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 99 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 644 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site