IMG-LOGO

ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණයට ගැටලුවක් නෑ

(යොහාන් භාසුර)

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් රක්‍ෂණ ක්ෂේත්‍රයේ කිසිඳු ආයතනයක් විරෝධය පළකර නොමැති බවත් මෙම ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වීමක් සිදුනොවන බවත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

ශ්‍රී ලංකා රක්‍ෂණ ක්ෂේත්‍රයේ සියලුම ආයතන නියෝජනය කරන ආයතනය ලෙස ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය (අයි.ඒ.එස්.එල්.) ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වන බවට පැතිර යන තොරතුරුවල නිරවද්‍යතාවයක් නොමැති බව තහවුරු කරන බවත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමයේ අළෙවි හා විකුණු සංසදයේ සභාපති නාමලී ඒ සිල්වා නිකුත් කර ඇති නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. 



අදහස් (4)

ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණයට ගැටලුවක් නෑ

Cisco Wednesday, 20 July 2022 05:02 PM

ඒකනේ, මේ අහක ඉන්න අයගේ වැඩ නිසා යම් තරමක හෝ හොඳ දෙයක් ක්‍රියාත්මක කිරීම නවත්තන එක නම් කරන්න එපා..!

:       0       0

lakvidu Wednesday, 20 July 2022 06:17 PM

අපි කිව්වේ මේක ෂෙඩ් කාරයින්ගේ උප්පරවැට්ටියක් කියලා...!

:       0       21

Nuwan Wednesday, 20 July 2022 07:12 PM

ශෙඩ් කාරයෝ සහ පොලිස් මාෆියාව සහ ත්‍රිවිල් මාෆියාව කියන හොරු තුන්ගොල්ලන්ගේ ප්ලෑන් එකක් මේක... QR කේතය නොකෙරෙන තැනට වැඩකරන්න හදන්නේ මේ අය... ඉඩදෙන්න එපා මේකට... සාමාන්‍ය ජනතාව නොමැරී තෙල් ගහන්න ඕනෑ නම් මෙයට සහාය පලකළ යුතුමයි.

:       0       0

චන්දන Thursday, 21 July 2022 08:12 AM

ඉන්ධන මාෆියාවට වැට බැඳෙන නිසා එයාලා මේක කඩාකප්පල් කරන්න හදන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site