IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ඉන්ධන කිව්.ආර්. කේතයට බාලගිරි දෝෂය

 

(යොහාන් භාසුර)

බලශක්ති අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘ජාතික ඉන්ධන බලපත්‍ර’යට අදාල කිව්.ආර්. කේතය ක්‍රියාත්මක කිරීම ලබන අගෝස්තු මස 1 වැනිදා දක්වා කල්දමා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අගෝස්තු මස 1 වැනිදා සිට කිව්.ආර්. කේතය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් ජාතික යොවුන් සේනාංක, ජාතික තරුණ සභාවේ සාමාජිකයින් සහ ස්වේච්ඡා සේවකයන් ඉදිරි දින 10 තුළ කිව්.ආර්. කේත ක්‍රමය ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වන බවත් අමාත්‍යවරයා කීය.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම වැඩසටහන සති කීපයක සිට සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බවට අවස්ථා කීපයකදී පැවසුව ද මේ දක්වා ක්‍රියාත්මක නොවූ අතර අමාත්‍යවරයා අවසන් වරට පැවසුවේ අද (25) සිට ක්‍රියාත්මක කරන බවයි.  



අදහස් (3)

ඉන්ධන කිව්.ආර්. කේතයට බාලගිරි දෝෂය

sena Monday, 25 July 2022 02:05 PM

මෙලෝ වැඩක් බැරි හිස් මිනිස්සු ටිකක්...

:       2       15

අහිංසක Monday, 25 July 2022 02:17 PM

මෙහෙම ප්‍රමාද වෙනවා කියන්නේ මැරබලය නැති පොලිස් සහ රාජ්‍ය අනුග්‍රහය නොමැති පෝලිමේ සිටීමට අපහසු ජනතාවට සාධාරණයක් පෙනෙන තෙක් මානයක නැහැ කියන එක නේද?

:       1       24

නජිමුදෘන් Tuesday, 26 July 2022 10:29 PM

මේ ක්‍රමය ටිකක් සාර්ථකයි හැමදාම ඉන්ධන තියනවා නම්. වාහන තහඩුවේ අවසන් අංකයට ඉන්ධන ගන්න නොහැකියි. නැති වුණා නම් දවස් ගානක් බලා ඉන්න සිද්ධ වෙනවා. තවමත් QR අංකය ලබා ගැනිම සඳහා හරි ක්‍රමවේදය සකස් කරලා නැහැ. සමහර වාහනවලට තවමත් QR අංකය ලබා ගන්න බැරිවෙලා තියෙනවා... සිස්ටම් හදලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site