IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දු - ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂවරු බෙන්තොටදී හමුවෙති

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දු - ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 38 වෙනි සැසිවාරය බෙන්තොට දී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් භග්ලේ මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සැසිවාරය පැවැත්වූහ

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් දෙරටේ රජයන් ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් මත 1998 වසරේ දෙසැම්බර් 28 වැනිදා ඉන්දු - ශ්‍රී ලංකා පදනම පිහිටුවන ලදි.

කලාව හා සංස්කෘතිය, අධ්‍යාපනය, කෘෂිකර්මය, පර්යේෂණ, විද්‍යාව සහ තාක්ෂණය, සෞඛ්‍ය, සමාජ සේවා, සංවර්ධන අධ්‍යයනය සහ සංචාරක යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අයදුම්කරුවන්ගෙන් ව්‍යාපෘති යෝජනා 98 ක් මෙවර සැසිවාරයේදී සළකා බැලීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා පදනමට ලැබී ඇත.

ඉන් අනුමත කරනු ලබන ව්‍යාපෘති යෝජනා ඉදිරි සති වලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ඉන්දු - ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂවරු බෙන්තොටදී හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 399 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site