IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉන්දු - ලංකා නාවික සමගිය තරවේ

ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකා වන වික්‍රමාදිත්‍ය හා මයිසූර් යුද නෞකා දෙක අද (21) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව එම නෞකා හරසරින් පිළිගත්තේය.

මෙම නෞකා දෙක මෙරටේ රැඳී සිටින සිවු දිනේදී නාවික හමුදා සංස්කෘතික වැඩසටහන් කිහිපයකටත් පාපන්දු පැසිපන්දු තරගාවලියකටත්, සෞඛ්‍ය සායනයකටත් පුහුණු වැඩසටහන් කිහිපයටත් සහභාගී වීමටත් නියමිතය.

misoor_20161211 misoor_20161212 misoor_20161213



අදහස් (0)

ඉන්දු - ලංකා නාවික සමගිය තරවේ

ද සිල්වා Friday, 22 January 2016 09:11 AM

ඉස්සෙලම ලංකාව සහ ඉන්දියාව අතර දේශ සිමාවේ දෙරටම එකතුවෙලා පොඩි මුරසන්චාරක බෝට්ටු සේවයක් ආරම්භ කරන්න , එතකොට දෙරටේම ධීවරයන්ට තමන්ගේ පැත්තේ මැල්ලු අල්ලන්න පුළුවන් , හොරබඩු ජවරමත් නතරවේවි , එතකොට ගැටුම් ඇති නොවෙන නිසා හොඳ හිතත් වර්ධනය වේවි ,(හේ)

:       0       0

නිලන්ත Thursday, 21 January 2016 12:04 PM

බොහොම හොඳ වැඩක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site