ඉන්දියා මුහුදු සීමාව උල්ලංඝනය කළැයි ශ්‍රී ලාංකික ධීවරයෝ පස් දෙනෙක් තූත්තුකුඩි වෙරළ තීරයේ දී ඉන්දියා වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුහු මීගමුවේ සිට ‘සොලමන් 2‘ යාත්‍රාවෙන් මුහුදු ගියහ.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා සීමාවට ගිහින් හිරේ
ඇටකිච්චා Wednesday, 13 June 2012 07:33 AM
අයියා් ෂෙරිෆ් ඔයා මොකුත්ම දන්නෙ නැහැනෙ... ඇයි යෝදයෝ දන්නේ නැද්ද පිට ඒවා රහ වැඩි බව...?
රාළ Monday, 11 June 2012 06:21 PM
මාළු අල්ලන්න ඔය තුත්තුකුඩි යන්නේ නැතුව වෙන දිහාවක ගියානම් ඉවර නේ. මොකෝ තුත්තු කුදියට ගිහිල්ල මාළු ඇල්ලුවා කියා ඔය මිනිස්සුන්ට "ආචාර්ය" පට්ටම් ලැබෙනව යැ. හදිස්සියේ එහෙම ලැබුන කියමු කෝ. එත් ඉතින් ඔය පට්ටම තියාගෙන කරන්නෙත් මේකේ නිකන් බයිස්කෝප් හතර බීරි කමෙන්ට් එකක් දාන එක විතර නේ.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 11 June 2012 07:23 PM
ලංකාවේ අපි නොදන්නා තැනකට යනවාද යන අර්ථයෙන් තූත්තුකුඩියෙද යන්නේ කියා අසනවා මතක ඇති.සමහරවිට ඒ උපහාසාත්මක ප්රශ්නය සකස්ව ඇත්තේ මේ ඉන්දීය වෙරළ සීමාවේ නම මුලිකවීමෙන් බව සිතිය හැකිය.කෙසේ වුවද මේ පිරිස සැබවින්ම ධීවරයින්ද කියා හොඳින් තහවුරු කරගෙන වහාම ලංකාවට එවීමට පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීයාවේ බලධාරීන් වෙත දන්වා යැවීම සුදුසු යැයි සිතමි.
මහා දිදුලිය Monday, 11 June 2012 06:48 PM
මෙවැනි අසංවර පුද්ගලයන්ගෙන් සමාජය බේරාගතයුතු කාලය දැන් පැමිණ ඇත. ඉන්දියානු මුහුදු සීමාවට අසුවුනොත් බෙරිමක් ඇත. නමුත් අධමිටු පුද්ගලයන්ට අසුවුවහොත් තමන් සතු සදාචාරයත් නැතිව විලිබියත් නොමැති තත්යට පත්වේ....
අමිල කටුනායක Monday, 11 June 2012 07:31 PM
යන්න බැරි වෙන්න වැටක් ගහමු....
රජිත් මංජුල, Monday, 11 June 2012 07:12 PM
මෙහෙ අය එහෙ යනවා -එයාල හිර කරනවා එහෙ අය මෙහේ එනවා -අපි එයාලව යවනවා.......
ෂෙරීෆ් Monday, 11 June 2012 10:50 PM
අපේ රට කොච්චර ලස්සනද .රට වටේ මුහුද ඕන තරම් තියෙද්දි ඇයි අනුන්ගේ මායිම් අස්සේ යන්නේ...