IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්දියා සංචාරකයෝ නිදහස්

සංචාරක වීසා මගින් මෙරටට පැමිණ රෙදිපිළි අලෙවි කළැයි පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයෝ සිව් දෙනෙක් කල්මුණේ මහේස්ත්‍රාත් ඒ යුඩ්සන් මහතා විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගත් ලක්ෂ 90ක පමණ රෙදි පිළි නැවත භාර දෙන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.



අදහස් (0)

ඉන්දියා සංචාරකයෝ නිදහස්

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 19 December 2015 01:16 PM

ඒ කියන්නේ ඔවුන් අත්‍අඩංගුවට ගැනීම වරදක්ද? (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 19 December 2015 02:01 PM

එතකොට ඔවුන් රටින් පිටුවහල් කරන්නේ නැද්ද? (නි)

:       0       0

රංග Saturday, 19 December 2015 02:11 PM

ඉන්දියන් අයත් දැන් ඇමරිකන් අය කරන දේවල්නේ කරන්න යන්නේ (නි)

:       0       0

සිරි Saturday, 19 December 2015 03:07 PM

සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඔවුන් කළ ක්‍රියාව නීතිවිරෝධීද? (නි)

:       0       0

සේනක Saturday, 19 December 2015 06:21 PM

සංචාරක වීසා වලින් මේ රට තුළට එන සංචාරකයෙකුට ගෙන ආ හැකි උපරිම මුදල කීයද? (නි)

:       0       0

නිමල් ලාලිත Sunday, 20 December 2015 03:11 AM

රටකට වන විපත! විදේශිකයන්ට අවසරයකින් තොරව මේ රටේ මුදල්, ලාබලබන ව්‍යාපාර කළහැකිද? (නි)

:       0       0

රොෂාන් Sunday, 20 December 2015 04:46 AM

මමත් ඉන්දියාවට යනකොට කරාබු නැටි ගෙනිහින් වික්කා හොද ලාබයක් ගත්තා ඉතින් ඒ අයටත් එනකොට පුළුවන්නේ ඔය වගේ මොනවා හරි ගෙනත් විකුනලා මුදල් හොයාගන්න යන වියදමවත් ඒක වරදක්ද? (බ)

:       0       0

සමන් පෙරේරා - සෞදි Sunday, 20 December 2015 04:51 AM

මේක අද විතරක් නොවේ 70-80 දශකයේ මනි බඩු කරයෝ නිවෙස් වලට අාවා වෙළදාම් කරන්න ..........(එයාලට කිව්වේ බායි ලා කියල ) (බ)

:       0       0

චතුර Sunday, 20 December 2015 06:40 PM

එතකොට අපේ රටේ වෙළෙඳුන්ට මොනවා වුණත් කමක් නැද්ද? (නි)

:       0       0

දුල්මි Saturday, 19 December 2015 10:13 AM

අපිට වෙන රටකට සංචාරක වීසා වලට ගිහින් සම්මුඛ පරීක්ෂණයකටවත් යන්න බැහැ. (නි)

:       0       0

නිහාල් Saturday, 19 December 2015 10:19 AM

ඒ කියන්නේ සංචාරක වීසා මත ලංකාවේ වෙළඳාම් කරන්න පුළුවන් (නි)

:       0       0

දහම් Saturday, 19 December 2015 10:16 AM

එතකොට පොලිසිය මේ අයව අත්අඩංගුවට ගත්තේ නීතිය නොදැනද? එහෙනම් සංචාරක වීසා වලින් ඇවිල්ලා වෙළඳාම් කරන්න පුළුවන් නේද? වෙන රැකියා කරන්නත් පුළුවන් නේද එතකොට? (නි)

:       0       0

වරුණ Saturday, 19 December 2015 10:30 AM

මේකද අපි බලාපොරොත්තු වූ යහපාලනය? (නි)

:       0       0

සත්‍යපාල Saturday, 19 December 2015 11:25 AM

ලංකාවට දෙවියන්ගේ පිහිටයි. හොරෙන් මාළු ඇල්ලුවත්, වෙළඳාම් කළත්, හිඟාකෑවත්, හොරකම් කළත් මිනීමැරුවත් ඉන්දියන්කාරයෝ නිදහස් වෙයි. මේක බරපතල කරුණක්. මෙවැනි දේ දිගටම කිරීමෙන් එයම නීතියක් බවට පත්වේවි. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 19 December 2015 11:44 AM

ඒ කියන්නේ සංචාරක වීසාවකින් පැමිණ වෙළඳාම් කළහැකි බවනේ. මා දන්නා තරමින් කිසිම රටක එවැනි පහසුකමක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site