IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දියා ශ්‍රී ලංකා ධීවර ගැටුමක් මහ මුහුදේ

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියා ධීවරයන් පිරිසක් ශ්‍රී ලංකා බෝට්ටුවකට පහර දී බෝට්ටු දෙකක් ඉන්දියා මුහුදු සීමට ඇදගෙන යෑමට සැරසෙතියි  ශ්‍රී ලාංකික ධීවරයන් කල්පිටිය බහුදින ධීවර යාත්‍රා සභාපති ඇන්ටන් කුසුම් රෙක්ස් මහතාට මින් මද වේලාවකට කලින් ගුවන් විදුලි පණිවුඩයකින් දැන්වීය.

නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා දෙකක් එම ස්ථානය බලා පිටත්ව ගියේය.

ඔහු ඒ ගැන කල්පිටිය විජය ධීවර හමුදාවට හා ධීවර අධ්‍යක්ෂකට දන්වා ඔවුන් බේරා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ලාංකික ධීවරයන් දන්වා ඇත්තේ කඩු මුගුරු ඇතුළු අවි රැගත් පිරිසක් අක්ෂාංශ 0.847420 හා දේශාංශ 7925950 සීමාවේදී ඉන්දියා ධීවරයන් පහර දුන් බවයි.

 



අදහස් (0)

ඉන්දියා ශ්‍රී ලංකා ධීවර ගැටුමක් මහ මුහුදේ

ඉසුරන්දි Sunday, 17 February 2013 01:20 PM

ඔය තමිල්නාඩුකාරයින්ව පන්නන්න ඕනා අපේ රටෙන්.(නදී)

:       0       0

සිසිර Sunday, 17 February 2013 01:38 PM

ඉවසීමෙන් වැඩකරන්න වෙයි. මේවා කොටින්ගේ වැඩද දන්නේ නැහැ. ලංකාවත් ඉන්දියාවත් කරහා කරවන්න හදනවද දන්නෙත් නැහැ.(නදී)

:       0       0

රුහුණු Monday, 18 February 2013 01:06 AM

ඔයා හරි තිලක්. කල්පිටියේ පිරිමින්ට වඩා අම්බලන්ගොඩ ගැහැණු හොදයි.(නදී)

:       0       0

දිසානායක-කැනඩා Monday, 18 February 2013 03:09 AM

ලංකාවේ විජය ධීවර හමුදාවක් ගැන අපු කවදාවත් අහල නැහැ.(නදී)

:       0       0

ඉෂාන් Sunday, 17 February 2013 04:11 PM

මුන්ව මුහුදට දාල මාළුන්ට කන්න ඇරලා අතුරුදහන් උන විදිහට ඉන්න ඕනි.(නදී)

:       0       0

සමන්ත Monday, 18 February 2013 10:12 AM

දිසානායක ඔබ හරි. නාවුක හමුදාවේ කල්පිටියේ පිහිටි විජය කදවුරෙන් කියලා වෙනස් විය යුතුයි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 17 February 2013 04:37 PM

ඕකට ඩෝරා යවන්නේ මොකටද? අම්බලන්ගොඩ ගැහැණු ටිකක් බෝට්ටුවක නග්ගලා යැවිවා නම් ඇතිනේ. (නදී)

:       0       0

විජිත් Sunday, 17 February 2013 08:59 PM

මුහුදු සීමාව පෙන්නලම නීතිමය පියවර ගතයුතුයි.(නදී)

:       0       0

නීලා Sunday, 17 February 2013 10:25 AM

ගොඩ්න් බේරගන්න. තරහා උනොත් අපට කෑම බීම වාහන නය බෙහෙත් දෙන එන නවතා දමයි.(නදී)

:       0       0

මාලක Sunday, 17 February 2013 10:24 AM

හොදින් බේරගන්න. තරහා උනොත් ගිය පාර වගේ මේපාරත් ජිනීවා ගිහින් අපටම කපයි.(නදී)

:       0       0

පහන් Sunday, 17 February 2013 10:40 AM

රට ලොකු උනාට අපේ කෙල්ලන්ටත් පරාදයි නේ . රටට සාපේක්ෂව ඉන්දියාවේ මුදු සීමාව පොඩියි නේ මාලු කන්න බලාගෙන ඉන්න ප්‍රමාණය වැඩියි ,ඒ හින්ද අපේ මාළු කන්න එනවා .මේකට මොනවා හරි කරන්න වෙනවා මේ ප්‍රශ්නේ දැන් සැහෙන කල්.(නදී)

:       0       0

ලලිත්-කටාර් Sunday, 17 February 2013 10:58 AM

හැකිපමන ඉවසීමෙන් කටයුතු කරන්න. සාමය අපිට ඕනමයි.(නදී)

:       0       0

අනුර Sunday, 17 February 2013 11:12 AM

ප්‍රභාකරන්ගේ අවතාර මුහුදටත් ඇවිත් වගේ.(නදී)

:       0       0

හනිස් Sunday, 17 February 2013 10:15 PM

ජිවත් වෙන්න නේද මේ මරා ගන්නේ (දී)

:       0       0

චමින්ද Sunday, 17 February 2013 11:15 AM

දැන්නන් ඕං ඉතිං ඉවසුවා ඇති.(නදී)

:       0       0

කපිල Sunday, 17 February 2013 11:41 AM

අපි මේ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි. (නි)

:       0       0

දිනේෂ්-සෞදි Sunday, 17 February 2013 12:13 PM

සැලෙන්න එපා. ලංකාවේ අපි වෙනත් රටක අයගෙන් ඇයි ගුටිකන්නේ. ඔයාලටත් තියෙන්නේ හොදට ගහන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site