IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ඉන්දීය යුරියා පොහොර වලින් 90%ක් බෙදා අවසන්

 

(අංජුල මහික වීරරත්න)

ඉන්දීය රජය දුන් යුරියා පොහොර වලින්  සියයට 90ක් බෙදා අවසන් කරන  බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 23,254.89ක් ගොවීන් 490,515ක් අතර බෙදාහැර තිබූ බවත් ඔවුන් විසින් වී වගා කරන ලද සම්පූර්ණ  හෙක්ටෙයර් ප්‍රමාණ 304,734.08ක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය රජය විසින් ලබාදීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 41,000ක් ලැබී තිබු අතර ඉතිරි යුරියා මෙට්‍රික් ටොන් 24000 ඉදිරි කාලයේ  ලැබීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම යුරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 15,000ක් තේ වගාවටත් මෙට්‍රික් ටොන්  40,000ක් වී වගාවටත් මෙට්‍රික් ටොන් 10,000ක් බඩ ඉරිගු වගාවටත් වෙන් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.



අදහස් (0)

ඉන්දීය යුරියා පොහොර වලින් 90%ක් බෙදා අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site