මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පාලම් වැඩට ගෙනා ඇලූමිනියම් ආලේප කළ යකඩ බාල්ක තොගයක් සොරාගෙන ඇතැයි ඉර්කෝන් ඉන්දිය සමාගම අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත. යකඩ බාල්ක වැදී සොරුනටතුවාල සිදුවූ බවට එතැන ලේ පැල්ලම් ඇති බවත් සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් පොලිසිය කියයි. මේ යකඩ තොගයේ වටිනාකම රුපියල් තිස්ලක්‍ෂයක් පමණ වෙයි. පොලිස් බල්ලන් රජයේ කාර්යාලයක් ළඟ නතර වූ බවත් එහි මුරකරු සොයා ගැනීමට නැති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
276
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා යකඩත් දකුණේ දී උස්සයි
සෝමදාස Wednesday, 16 May 2012 08:14 PM
ගුල්ලෝ ගහල ඇති.
අසන්ක Wednesday, 16 May 2012 09:12 PM
අහන්න දෙයක් නෑ. යකඩ උස්සපු කෙනාම මුරකාරයවත් උස්සන්න ඇති..?
අමිල කටුනායක Wednesday, 16 May 2012 09:16 PM
අනේ අපේ අය හොරුන්ව දැනුවත් කරල නෑනේ.....ඉන්දීය බඩුයි,ඇමරිකන් බඩුයි උස්සන්න එපා කියලා.........
අසන්ක Wednesday, 16 May 2012 10:04 PM
බය ගුල්ලො කොහොමද ගහන්නේ......
නවීන් Thursday, 17 May 2012 01:43 AM
ඔයිට වඩා හොඳයි හිඟා කෑවනම්...ඉතිං කොහොමද ලංකාව දියුණු වෙන්නේ......