ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අද කෙළඹදී පැවැත්වෙන බොක්සිිං තරගාවලියට සහභාගි වන ඉන්දීය ජාතික බොක්සිං කණ්ඩායම ඊයේ (30 වැනිදා) දිවයිනට පැමිණියේය. ‘මාස්’ අභියෝග කුසලාන සඳහා මෙම බොක්සිං තරගාවලිය පැවැත්වේ.
ඉන්දීය කණ්ඩායමට අමිත් සිං, ෂවින්දර් කාවූර්, අබෙයි සිං, පූජා ටොකාස්, ප‍්‍රියා, සිදු සහ ඒ සලාමිබර්සන් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඇතුලත් වෙති. ඔවුන් අතර ක‍්‍රීඩකයෝ හතර දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ තිදෙනෙක් සිටිති.
ඉන්දීය බොක්සිං කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි අයුරු.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දීය බොක්සිං කණ්ඩායම එයි