ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 වසරේ පැවැත්වීමට නියමිත මාස දෙකකට ආසන්න තරග සංචාරයේ රූපවාහිනී අයිතිය ඩොලර් මිලියන 25.5 කට හෙවත් රුපියල් කෝටි 318 කට වැඩි මුදලකට අළෙවි කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
119
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය පිලේ සංචාරයෙන් කෝටි 318 ක්
රුවන් Friday, 10 May 2013 08:25 PM
මේ යන විදිහට ඔය කාලේ වෙනකොට මිනිස්සු ක්‍රිකට් බලයිද කියන එක තමයි ප්‍රශ්නේ.(නදී)
විරාජ් Friday, 10 May 2013 11:01 PM
අනිත් කෞරුවත් ඉල්ලුවේ නැ කියයි අඩුම ලංසුවට කියල පුතාගේ පවුලේ නලිකවටම යයි නිතරගෙන්ම.(නදී)
බෙනට් Friday, 10 May 2013 11:45 PM
2017දී ඔය ලැබෙන මුදලෙන් ඔය මාස 2 කේ ලයිට් බිල ගෙවපුවම කියක් හරි ඉතුරු උනොත් ලොකු දෙයක්.(නදී)
අමී Saturday, 11 May 2013 02:47 AM
නියමයි.(නදී)
බංඩා Saturday, 11 May 2013 02:58 AM
ඉන්දියාවෙන් මරු කෑමක් කන්න පුළුවන්.(නදී)