ශ්රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියා ධීවරයන්ගේ ප්‍රහාරයට ලක්වූ බහුදින යාත්‍රාව කල්පිටි ජැටියට ගෙන එනු ලැබීය. එහි බඳ, සීත කාමරය හා පියස්සට ද හානි කර තිබිණි.
ඉන්දියා ධීවරයන් අපේ මුහුදට අවුත් දැල් කපා මාළු කොල්ලකතියි කල්පිටිය බහුදින යාත්‍රා සංගමයේ සභාපති ඇන්ටන් කුසුම් රෙක්ස් කියයි.
තම බෝට්ටුවට සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ පහලොවක් බවත් රුපියල් ලක්ෂ 7ක පමණ දැල් කපා ඇති බවත්, දෙවියන්ට කීම හැර කළ යුතු වෙනත් දෙයක් නැති බවත් බෝට්ටු හිමිකරු සුරේෂ් සංජීව පවසයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉන්දියා ප්‍රහාරයෙන් ලක්ෂ 22ක් වතුරේ
ගයන්ත Monday, 18 February 2013 10:33 PM
අපේ රටේ ඉන්න සම'හරක්' හිතාගෙන ඉන්නේ ධීවරයො කියන්නේ පහළ පන්තියක් කියලා. මුහුද ආශ්‍රිතව ඉන්න මිනිස්සු මාලු අල්ලන්නේ නැතිව මූදෙ ගොයම් හිටවන්නද? මේ අදහස් වලිනුයි, අදහස් දාන්න තියෙන උනන්දුවෙනුයි පේනවා අපේ රටේ මිනිසුන්ගේ 'ඇත්ත' තත්වය. (නි)
උදය Monday, 18 February 2013 03:40 PM
ඉන්දියාවේ හරි ලංකාවේ හරි දෙගොල්ලොම කරන්නෙ සත්ත්ව ඝාතනයනේ. (නි)
ජනිත Friday, 22 February 2013 11:10 AM
ගයන්තගේ කතාව මම අනුමත කරනවා. (නි)
ප්‍රදීප් Tuesday, 19 February 2013 07:12 AM
අපේ නාවුක හමුදාව පිට මිනිසුන්ව බේර ගන්නවා. පිටින් ඇවිල්ලා ගහලා යන ඒවත් පොඩ්ඩක් බැළුවොත් හොදයි.(නදී)
අමිල Monday, 18 February 2013 05:44 PM
ජනපතිතුමනි දැන්මම මේකට පිලියමක් යොදන්න .තමිල්නාඩු කොටින්ගේ වැඩද මේ.. (දී)
අමිල Monday, 18 February 2013 05:51 PM
අල්ලපු පිටුව මුහුදේ අතරමං වුන පිරිසක් ගැන.නාවික හමුදාවට පින් ඔවුන්ව බේරාගත්තාට.බලපු අය පෝලිමට කමෙන්ට් කරලා නම් තියෙනවා.මේ පිටුවේ අපේම මිනිසුන්ට කරදරයක් වුන වෙලාවට අපිට ඇවිදින් ගහලා යන වෙලාවට ලියන්න දේවල් නෑ වගේ. (දී)
අමිල Monday, 18 February 2013 05:57 PM
මාටින් මාලු කනකොට මොන බෝට්ටුවෙන්ද ඇල්ලුවෙ කියලා හොයනවද.ඒ මිනිසුන්ගේ රැකියාවට ගරහන්න එපා.යොහාන්ට නම් තමන්ගේ කමක් නෑ වගේ..මේ වගේ මිනිස්සු ඉන්නකොට අපිට රටටම ඇවිත් ගහලා යයි.. (දී)
රෆික් Monday, 18 February 2013 06:00 PM
අපරාදේ සල්ලි (දී)
වරුණ Monday, 18 February 2013 11:52 AM
ගෙදරට ඇවිත් ගහලා යනකම් බලා හිටියද? කමක් නැහැ ඉන්දියාව අපේ ලොකු අයියනේ.(නදී)
රොෂාන් Monday, 18 February 2013 12:27 PM
ඔච්චර හරියක් කරලා යනකම් අපේ අය අත පය බැදගෙන බලාගෙන හිටියද?(නදී)
මාර්ක් Monday, 18 February 2013 12:27 PM
කෝ! මේකට ප්‍රතිචාර.(නදී)
චමින්ද Monday, 18 February 2013 12:31 PM
මෙහෙමත් මිනිස්සු (දී)
දිලිප් Monday, 18 February 2013 12:38 PM
කොටින්ගේ තවත් එක කුරුමානමක්.(නදී)
සරත් Monday, 18 February 2013 01:25 PM
මුහුද මැදදි ගහනකොට වෙන මොනවා කරන්නද වරුණ... මොකද අපි ගියේ මාළු අල්ලන්නනේ... (ස)
ඉෂාර Monday, 18 February 2013 01:27 PM
ඔයා විතරයි මේ ලිපිය කියවලා තියෙන්නේ ඒක කාගෙන්වත් ප්‍රතිචාර නැත්තේ.... (ස)
උපුල් Monday, 18 February 2013 01:51 PM
" මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් " කෝ එහෙම කියන කෙනා. (ස)
මාටින් Monday, 18 February 2013 02:18 PM
මේක බහු දින තියා ලංකාවේ පොකුනකටවත් දාන්න බැරි බෝට්ටු කබලක්නේ . (ස)
මාලා Monday, 18 February 2013 02:25 PM
කාටද මේ දුක කියන්නේ (දී)
යොහාන් Monday, 18 February 2013 03:15 PM
අපිට කොයින්ද මාළු අපි යනවද මුහුදු . (ස)
සතිෂ් Tuesday, 19 February 2013 11:48 AM
මොකද්ද ඒකට ගත්ත නිතිමය පියවර (දී)