IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉන්දියා ධීවරයෝ 19ක් නාවික හමුදා දැලේ පැටලෙති

යාපනයේ මාදගල් ශ්‍රී ලංකා මුහුදු සීමාවට හොරෙන් ආ ඉන්දියා ධීවරයන් 19 දෙනකු හා ධීවර යාත්‍රා පහක් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන කයිට්ස් පොලිසියට භාර දී ඇත.

ධීවරයෝ කයිට්ස් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

 



අදහස් (0)

ඉන්දියා ධීවරයෝ 19ක් නාවික හමුදා දැලේ පැටලෙති

අමිල කටුනායක Thursday, 19 September 2013 08:54 PM

ලොකු අයියා නොඑයි කියල ඉක්මණට නිදහස් කරයි (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 20 September 2013 03:53 PM

මේවට අලුතින් තර්ක විතර්ක කරකර ඉන්න අවශ්‍ය නැහැ.ජාත්‍යන්තර නීති තිබෙනවා. ආණ්ඩුවට කරන්න තිබෙන්නේ දඩමුදල ටිකක් වැඩි කරන්න. ඊට පස්සේ පොලිසියට කරන්න තිබෙන්නේ නීති කඩන අයව අධිකරණයට ඉදිරිපත් කරන්න.අධිකරණයට තිබෙන්නේ නඩු අසා වැරදිනම් දඩුවම් දෙන්න. ඉන්දියාවෙන් රාජතාන්ත්‍රික බලපෑම් ආවොත් කියන්න තිබෙන්නේ අධිකරණයේ කටයුතු වලට බලපෑම් කරන්න විදේශ කටයුතු අමාත්‍යංශයට නොහැකි බව දන්වන්නයි. දඩ ගෙවන්න වෙනකොට ධීවරයෝ මෙහෙ එන එකක් නැහැ (නි)

:       0       0

දුමින්ද Thursday, 19 September 2013 05:11 PM

හැමදාම ලේසියෙන් බේරෙන නිසා එන්න ඇති. නීතිය තදින් ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

නිශාර්ඩ් Friday, 20 September 2013 09:26 AM

වරක් අපෙ ජනාධිතිතුමා කීවා වගෙ මෙය ධීවරයෝ මුහුදු සීමාව ගැන බලනවාට වඩා මාළුවා පස්සෙ පන්නන කට්ටියක්ද දන්නෙ නැහැ. එහෙම නැති නම් උවමනාවෙන්ම ජයලලිතගෙ චන්ඩි පාට් දානවා. (ස)

:       0       0

චින්තක පෙරේ‍ො Friday, 20 September 2013 09:51 AM

උතුරු මුහුද ආරක්ෂා කර ගන්න ඒ ප්‍රදේශයේ ඉන්න දෙමළ ධීවරයන්ගේ උදව් ඕනේ . නමුත් ඒ අය ඉන්දියන් ධීවරයන් ගැන කිසිම කතාවක් නෑ වගේ ම දකුණේ ධීවරයන් උතුරු මුහුදේ රස්සාව කරන එකට විරුද්ධ වෙනවා. මේ සිංහල පත්තරේ අදහස් දාන දෙමළ උදවියත් මේ ප්‍රශ්නෙදි නිහඞයි . එකෙන් පෙන්නේ මේ රට හා රටේ සම්පත් රක ගැනීම සිංහලයාට අයිති දෙයක් හැටියට සලකන බවයි. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 19 September 2013 05:57 PM

එක ධීවරයට රුපියල් ලක්ෂය බැගින් සහ ධිවර යාත්‍රාවට රුපියල් ලක්ෂ 10 බැගින් දඩ ගැහුවා නම් මේ ප්‍රශ්නය නිකම්ම විසදේවි (නි)

:       0       0

ටිරෝන් Thursday, 19 September 2013 06:36 PM

මේකට නම් මොනවාම හරි කරන්න ඕනෑ (නි)

:       0       0

නිල්මිණි Thursday, 19 September 2013 06:42 PM

ද සිල්වා,ඔබේ අදහස නම් මරේ මරු (නි)

:       0       0

නිහාල් Thursday, 19 September 2013 06:48 PM

දේශසීමා උල්ලංගනය කරන ධීවර බෝට්ටු රාජසන්තක කරන්න. (නි)

:       0       0

රොෂාන් Tuesday, 24 September 2013 09:07 AM

අපේ ධීවරයන්ට සළකන විදියටම ඔවුන්ටත් සළකන්න ඕනෑ (නි)

:       0       0

ටිකිරි මැණිකේ Thursday, 19 September 2013 07:16 PM

දෙන්න උපරිම දඩුවම්. ලලිතා අක්කට දැනෙන්න.(නදී)

:       0       0

කමල් Thursday, 19 September 2013 07:49 PM

අන්න නියමයි ද සිල්වා බෙර්ලින්, තව මුදල් වැඩි කළත් කමක් නැහැ. මොන බලපෑම ආවත් සල්ලි ගෙව්වේ නැත්නම් නිදහස නැහැ. හරියට රිසානාට මොන බලපෑම් ආවත් නිදහස දුන්නේ නැහැ වාගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site