මෙරට මුහුදු සීමාව උල්ලඝංනය කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි අවසන් ඉන්දිය ධිවරයන් 102 දෙනා නිදහස් කර බ්‍රහස්පතින්දා (21) සවස ඉන්දීය බලධාරින් වෙත බාරදුන් බව නාවික හමුදාව කියයි.
පසුගිය දීපවාලි දින සිට මේ දක්වා ශ්‍රි ලංකා මුහුදු සිමාව උල්ලංඝනය කරමින් තිබියදි වරින් වර නාවික හමුදාව ඔවුන් අත්අඩංගුවට ගෙන සිටි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලව් මහතා පැවසීය.
නිදහස ලැබු මෙම ධීවරයන් පිරිස නාවික හමුදාවට අයත් රණවිජය නෞකාවෙන් කන්කසන්තුරේට උතුරින් වු ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත රැගෙන ගොස් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායට අයත් දුර්ගාවති සහ අමායා යන නෞකා වෙත බාරදුන් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය ධිවරයෝ 100 ක් නිදහස් කරති
භද්‍රානි Friday, 22 January 2016 03:58 PM
එදා ඉඳලම ඉන්දියාව ගහන පදේට නටන්න නම් අපි හරිම දක්ෂයි. අපේ අය ඒ පැත්තට ගියොත් එහෙම බලාගෙනයි හොඳේ? (නි)
සුසන්ත Friday, 22 January 2016 12:45 PM
අපේ මිනිස්සු ඉන්දියාවේ දුක් විඳිනවා. ඉන්දියාවට බයේ මොවුන්ව යවනවා (නි)
ද සිල්වා බර්ලින් Friday, 22 January 2016 01:21 PM
එතකොට ඉන්දියාවේ අත්අඩංගුවේ ඉන්න ලංකාවේ ධීවරයෝ කී දෙනෙක් අපිට භාරදුන්නද? (නි)