IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දිය ධීවරයින් ගැන ජනපති සාකච්ඡා

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ  ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයින්  පිළිබඳ සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.

උතුරේ ධීවර කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කැරිණි.

ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා ,උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

03 04

 

 



අදහස් (0)

ඉන්දිය ධීවරයින් ගැන ජනපති සාකච්ඡා

ඇසළ Friday, 13 February 2015 04:50 AM

ජයලලිතා දැන් නිශ්ශබ්දයි. වයිකෝ තමයි දඟලන්නේ. මේ ප්‍රශ්නයට විසඳුම විදියට දෙගොල්ලොම සාමදානයෙන් මාළු අල්ලන්න කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

අතලේ සුමන හිමි Friday, 13 February 2015 05:54 AM

උතුරේ ඉන්න මහඇමති ඇතුළු කිසිදු දෙමළ දේශපාලකයෙක් මේ අසාධාරණ ක්‍රියාවට විරුද්ධව වචනයක් කථා කරන්නේ නැහැ. තමිල්නාඩුවේ ඉන්න දේශපාලකයොත් කිඹුල් කදුලු හෙලනවා ලංකාවේ උතුරේ ඉන්න මිනිස්සු ගැන. කිසිම දෙමළ දේශපාලකයෙක් මේ මාළු හොරුන්ට විරුද්ධව වචනයක් කථා කරන්නේ නහැ. මේ හොරකම් කරගෙන යන්නේ සිංහල මිනිසුන්ගේ මාළුටික නෙවෙයිනේ. යාපනේ මන්නාරම ඉන්න අහිංසක දෙමළ ධීවරයන්ට අල්ලගන්න තිබෙන මාළු ටික තමයි මේ හොරකම් කරන්නේ. දෙමළ මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් කථා කරන එක දෙමළ මන්ත්‍රී කෙනෙක් මේ ගැන කථාවක් නැහැ. අකුණක් ගැහැවුවත් ඉන්දියාවට දුවන දෙමළ මන්ත්‍රීලා මේ ගැන කිසිම කථාවක් නැහැ (නදී)

:       0       0

මගලී ෆොන්සේකා Friday, 13 February 2015 06:22 AM

අයියෝ ඒ අහිංසක ධීවරයින් දන්නේ නැහැ මුහුදේ සීමාව මොකක්ද කියලා. අපේ අයත් ඒ පැත්තට යනවා එයාලත් අපේ පැත්තට එනවා. එ්කට නවීන තාක්ෂණ උපකරන දෙන්න වෙනවා එහෙනම් (නදී)

:       0       0

සමන් Thursday, 12 February 2015 03:36 PM

කමක් නැහැ. ඕනෑතරම් අරගෙන යන්න කියමු (නි)

:       0       0

විකුම් Thursday, 12 February 2015 03:54 PM

තිබෙන මුහුදු සීමාව වැරදිද? මේකත් කෙළවරක් නැති ප්‍රශ්නයක්. පුලුවන්නම් විසඳලා ඉවර කරන්න බලන්න (නි)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 04:00 PM

තමිල්නාඩුවේ නායකයන්ට උතුරේ දෙමළ ජනතාව ගැන මේ ප්‍රශ්නයේදි කැක්කුමක් නැහැ නේද? (නි)

:       0       0

විකුම් Thursday, 12 February 2015 04:01 PM

මේ කිසිම ප්‍රශ්නයක් අවසන්වෙන හැඩක් නැහැ. චීනය / රුසියාව සමඟ එකතු වී පොළවේ පයගසා කෙළින් හිටගන්න. වෙන විසඳුමක් නැහැ. (නි)

:       0       0

රොෂාන් Friday, 13 February 2015 08:13 AM

අැසල නොදන්නා දේවල් කතා නොකර ඉන්න. දීවරයන්ගේ ප්‍රශ්න ඔයා මොනවද දන්නේ. (නදී)

:       0       0

මන්තුෂ් Thursday, 12 February 2015 08:36 PM

පවු අපේ ධීවරයින්...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site