IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉන්දියා ධීවරයනට නිදහස

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මාළු මරමින් සිටි ඉන්දියා ධීවරයන් 27 දෙනා නීතිපති උපදෙස් අනුව නිදහස් කර ඉන්දියාවට බාර දුන් බව පොලීසිය කියයි.

 



අදහස් (0)

ඉන්දියා ධීවරයනට නිදහස

මුතුකුඩ Thursday, 27 December 2012 12:07 AM

ඉන්දියාව කියන්නේ අපේ අයියා ‍වගේ. ඉතින් මල්ලිට පුලුවන්ද අයියාට බලපෑම් කරන්න? (නි)

:       0       0

ජනක Wednesday, 26 December 2012 03:12 PM

අපේ අයටත් එහෙම සලකනවනම් හොඳයි.. ඔය වගේ වැරදීම් කාට කාටත් වෙනවනේ (ස)

:       0       0

සිල්වා Wednesday, 26 December 2012 04:47 PM

හොදයි. අසල්වාසී රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම හොදයි. (නි)

:       0       0

අසිත Wednesday, 26 December 2012 05:07 PM

ඉන්දියා අය නම් ඇල්ලු ගමන් නිදහස් කරලා ටිකටුත් අරන් දීලා යවනවා. අපේ අය කී දෙනෙක් ඉන්දියාවෙ දුක් විදිනවද? කෑගහන අය ඒවා ගැන බලන්නෙවත් නැහැ. කවදා අපේ අයට ඇස් ඇරේවිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

අජිත් Thursday, 27 December 2012 10:09 AM

තමන්ගේ රටට අයිති මුහුදු සීමාවේ මාලුන් ඇල්ලුවා නම් හරිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site