ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරය අවට හා කොලොන්නාව තෙල්ගබඩා සංකීරණය අවට වීඩීයෝ කළ බව කියන ඉන්දීය ජාතිකයින් දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් රහස් පොලීසියට බාර දෙන බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා දෙන්නා රහස් පොලීසියට
චමල් Thursday, 28 August 2014 05:04 AM
මෙහෙම පුවත් පළකරද්දී එම සැක කරුවන්ගේ නම්ද සඳහන් කරන්න. ඒ අයගේ නම් වලින් ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්.(අ)
ගාමිණී සිරිවර්දන Wednesday, 27 August 2014 03:16 PM
ලංකාවට ඔරොත්තු නොදෙන ඇමති, නියෝජ්‍ය ඇමතිවරුන් ගැනත්, ඉන්ධන අඩු මිලකට දීම ගැනත් මේ දෙදෙනා විමර්ශනයක් කරන්න ඇති සමහර වෙලාවට ! (නි)
සමන් Wednesday, 27 August 2014 03:22 PM
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්නේ ඕකට තමයි (නි)
සදුනි Wednesday, 27 August 2014 03:47 PM
මේක නම් හොඳකට වුණා වෙන්න බැහැ (නි)
නිහාල් Thursday, 28 August 2014 06:36 AM
ත්‍රස්තවාදෙන්ගෙන් හොඳට කෑ රටක් හැටියට ආරක්ෂාවට තර්ජනයක් වෙන ස්ථානවල පින්තුර ගැනීම තහනම් කරන්න ඕන. (අ)
සත්‍යයා Wednesday, 27 August 2014 10:48 PM
අයියෝ! ඔන්න ඔහේ අතහැරලා දාන්න. මේ අය පින්තූර ගන්නනේ ඇවිල්ලා තියෙන්නේ. (නි)