
(යොහාන් භාසුර)
ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නේ යැයි එයට විරෝධය දක්වමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඇතුළු සංවිධාන කීපයක් සංචාරක අමාත්‍යංශය සහ ඉන්දීය තානාපති කාර්යාලය අසළ අද (27) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
එහිදී විරෝධතාකරුවන් ඉන්දීය තානාපති කාර්යාලයට සංදේශයක් භාරදීමට ගිය ද තානාපති කාර්යාලය එම සංදේශය භාරගැනීම ප්‍රතික්ෂේප කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය තානාපති ‘සංදේශය’ එපා කියයි
Lalla Tuesday, 27 February 2024 05:41 PM
හැම කෙනාම ලොකු වෙන්න ගියාම වෙන දේ. කවුරු හරි ඉන්න ඕනෑ මතක තියෙන විදියට කියලා දෙන්න.. මොනවා වුණත් කොන්ද පණ තියෙන රාජ්‍ය තාන්ත්‍රික භාවය...