ලෝලුවාගොඩ විදුලි ව්‍යාපෘතියක ඉදිකිරීම් කටයුතුවල යෙදීමෙන් පසු නවාතැන්ගෙන සිටින මීරිගම හකුරුකුඹුරේ නිවසට යමින් සිටි ඉන්දියන් ජාතිකයන් පස් දෙනකුට යතුරු පැදි දෙකකින් ආ සිව්දෙනකු පහරදී ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් රෝහල්ගත කර ඇති බවත් ප්‍රහාරයට සම්බන්ධ පිරිස හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණයවී නැතැයිද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය ජාතිකයන්ට මැර ප්‍රහාරයක්