ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා මහතා දින 04ක නිළ සංචාරයක් සඳහා අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුතොටුපොලෙන් දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ඔහු පිළිගත්තේය.
ඔහු මෙම සංචාරය අතරතුරේදි චීනවරායේ පිහිටි ගුවන් හමුදා විද්‍යා පීඨ කදවුර, කටුනායක ගුවන් හමුදා කඳවුර, බත්තර මුල්ල රණවිරු ස්මාරකය ඇතුළු ස්ථාන කිපයක සංචාරය කිරීමට නියමිතව ඇත.
මිට අමතරව ඉන්දිය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා මහතා ජනාධිපති මහින්ද රාජපකෂ, රාජ්‍ය ආරකෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේඛමි ගෝඨාභය රාජපකෂ යන මහත්වරුන් ද, ආරකෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති ඇතුළු ආරක්ෂක අංශයේ උසස් නිලධාරින් පිරිසක් නිළ වශයෙන් හමුවිමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය ගුවන් හමුදාපති ලංකාවේ
අබේරත්න Wednesday, 16 July 2014 12:00 PM
ලංකවේ අපේම කෙනෙක් වගේ හැඟීමක් මට ඇතිවුණා (නි)
සහන් චතුරංග Wednesday, 16 July 2014 08:49 AM
නිහතමානී මනුස්සයෙක් වගේ පේන්නේ (නදී)
බණ්ඩාර Wednesday, 16 July 2014 09:11 AM
හරි නිහතමානී පුද්ගලයෙක් වගේ (නි)