තරග අවස්ථා පාවාදීම සහ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය හමුවේ අසරණ වූ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාද අද (2 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම අර්බුදය නිසා මේ වන විට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන ප‍්‍රධාන නිලධාරීන් තිදෙනාම ඉල්ලා අස්වී ඇති අතර ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන් වන ගුරුනාත් මෙයියප්පන් මහතා පොලිස් අත්අඩංගුවට පත්ව සිටී.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය කි‍්‍රකට් ලොක්කා ඉල්ලා අස්වෙයි
සදුනි Sunday, 02 June 2013 09:26 PM
ඒකට අපේ රටේ.බලය තියන දේශපාලන ලොක්කෙක්ව අල්ලාගෙන පුටුව බදාගෙනම ඉදීවි (නි)
රසික, කුලියාපිටිය Sunday, 02 June 2013 10:07 PM
එළිවෙනජාමෙට හොද හොද සල්ලම් කිවලු.(නදී)