ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයට මහ වැසි ඇද හැලෙන අතර, විශ්වමිත්‍ර නදිය පිටාර ගැලීමෙන් ගම්මාන රැසක් ජලයෙන් යටවිය.
එසේ පිටාර ගැලූ ජලය සමඟ නදියේ ජීවත් වන කිඹුලන් ගම්මානවල නිවෙස්වලට රිංගා ගත් අතර, උන් අල්ලා ඉවත් කිරීමට ගම්වාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.
ගුජරාඨ වනජීවී නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන්, මහත් ආයාසයකින් අල්ලා ගත් කිඹුලන් යතුරු පැදිවලින් රැගෙන යන අයුරු සමාජ මාධ්‍යවල පළ වී ඇත.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දීය කිඹුල්ලු ගෙවල් ඇතුළේ
kumara Monday, 02 September 2024 07:24 AM
ලංකාවේ කිඹුල්ලු පාර්ලිමේන්තුවේ.
priyanka Monday, 02 September 2024 06:52 PM
අපිටත් ඉන්නවා කිඹුලෙක්...! ටොයිලට් කිඹුලෙක්...!