IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියා අගවිනිසුරු අයි.පී.එල් කණ්ඩායම් දෙකක් දවයි

මුදලට ක්‍රිකට් තරග පාවාදුන් බවට චෝදනා ලැබූ ඉන්දීය අයි.පී.එල් කණ්ඩායම් දෙකකට වසර දෙකක අයි.පී.එල් තරග තහනමක් පැනවීමට දිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කළේය.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එසේ දඬුවම් නියම කෙරිණි.

අග්‍ර විනිශ්චයකාර ආර්.එම්.ලෝදාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නිලධරයකු වන ගුරුනාත් මෙයියප්පන්ට හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරු රාජ් කුන්ද්‍රාට ජීවිතාන්තය තෙක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවීමද තහනම් කෙරිණි.

web1

අගවිනිසුරු - රාජේන්ද්‍ර මල් ලෝදා

web2

චෙන්නායි සුපර් කිංග්ස් නිලධාරී - ගුරුනාත් මෙයියප්පන්

web3

රාජස්ථාන් රෝයල්ස් හිමිකරු - රාජ් කුන්ද්‍රා

 



අදහස් (0)

ඉන්දියා අගවිනිසුරු අයි.පී.එල් කණ්ඩායම් දෙකක් දවයි

සජිත් Tuesday, 14 July 2015 03:52 PM

ශාමන්ත,ලාල්,ඔයාලාගේ අදහස් වලට කටේ මසුරන් දාන්න වටිනවා. (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 14 July 2015 11:06 AM

පක්ෂග්‍රාහී නොවී , බය නැතිව , කෙලින් තීරණ ගන්න පුළුවන් මේ වගේ අවංක , දක්ෂ , උසස් ගනයේ විනිසුරු වරු අඩු එක තමයි අපේ අවාසනාව. හොඳ අය නැතිවාම නෙමෙයි , කීප දෙනෙක් ඉන්නවා , ඒවගේම දුශිතයෝ සැහෙන්න ඉන්නවා .යහ පාලනය ක්‍රියාත්මක වීමේදී මෙවැනි උසස් විනිසුරුවරු බිහිවේවි කියල බලාපොරොත්තු වෙනවා. (ර)

:       0       0

ෂෝන් අන්තෝනි Tuesday, 14 July 2015 02:36 PM

චෙන්නායිකාරයෝ ක්‍රික‍ට් වලින් අතු ගලා දාන්න ඕනේ (නදී)

:       0       0

ශාම්න්ත වෙල්ගම Tuesday, 14 July 2015 10:33 AM

අපේ නඩුකාර උන්නන්සේලටත් හොඳ ආදර්ශයක් (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site