ඉන්දියා අගමැති නරේන්ද්‍ර සිංහ මෝදී ගේ ඇරියුමක් අනුව දෙමළ ජාතික සංවිධානයේ ආර් සම්බන්දන් ඇතුළු මන්ත්ත්‍රීවරු හය දෙනෙක් අද පස්වරු 1 කටුනායක ගුවන්තොටුපළින් පිටත් වුහ.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්දියා අගමැති හමුවීමට ටි එන් ඒ නායක නවදිල්ලි යයි
පිටබැද්දර ජයා Thursday, 21 August 2014 11:23 AM
අපේ කියමනක් තිබෙනවා ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කනාමැදිරි එළියටත් බයයි කියලා. නැත්නම් රැ වැටුන වළේ දවල් වැටෙන්නේ නැහැ කියලා. කැමති එකක් බාරගමුකෝ. කොහොම වුණත් අන්තිමට ඔන්න අපි නම් නැහැ ඕවට, හොඳේ. (නි)
පිටබැද්දර ජයා Thursday, 21 August 2014 01:31 PM
ස්තිතුයි ලංකාදීප ටිකක් කපල මෙහෙමවත් පල කලාට ඔක්කොම කපද්දී නම් පට්ට තරහක් එනවා ඔන්න කීවා (නදී)
ටිරෝන් Friday, 22 August 2014 06:24 AM
එහෙන්ම කරගන්න අරින්නයි තියෙන්නේ. කොරයි මෙන්න කියල අපෙන් දෙන දෙයක් ඇරෙන්න නිකන් ගිහින් තෝසේ පාරක් දාල එන්නයි වෙන්නේ (නදී)
ධම්ම Thursday, 21 August 2014 09:33 AM
නව අගමැතිතුමා නැට්ටෙන් අල්ලා ගත්තොත් නම් ලොකු අමාරුවක වැටෙනවා. (නදී)
හේළකුමාර උපුල් Thursday, 21 August 2014 08:43 PM
නඩරොජා මහතාට ස්තූතියි. යතාර්ථය තේරුම් ගෙන ඉන්න නිසා. (ස)
නඩරාජා Thursday, 21 August 2014 10:00 AM
මසල වඩේ ටිකකුත් බැඳගන ගියානම්නේ හොඳ. හැබැයි මෝඩි මහතා මෝඩියෙක් නොවේ .(නදී)
මිලානො ජයන්ත Thursday, 21 August 2014 10:17 AM
අසල්වැසි මිත්‍රයො වුණහම පවුලෙ අයට ආරාධානා කර සංග්‍රහ කිරීම කොච්චර හොඳ දෙයක්ද? හැබැයි එහෙම ගිහින් පවුලෙ අයගෙ ගෞරව නාමය රැකගන්නත් ඕනෑ (නි)
ඇසළ Thursday, 21 August 2014 10:57 AM
එකම දේ එදා ඉදන්ම ඉල්ලන එක වෙනම රාජ්‍යයක් ඉල්ලලා අපහු එයි. රටක් නැති එකම ජාතිය. ඉන්දියාවට තියෙන්නේ නාඩුව වෙන්කරලා දෙන්න. ලක්ෂ 65 ක් ද්‍රවිඩයෝ ඉන්න කොටස. (නදී)