විනිමය සහයෝගයක් වශයෙන් ඉන්දීය මහ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය පහසුකමේ කාලය දීර්ඝ කළ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.
ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ නිල ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලික අත් හිටවූ පසු රාජ්‍යයක් ලබා දුන් පළමු ණය ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීම මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ලබා දෙන මුල්‍ය සහායේ තවත් එක් පියවරක් ලෙස මෙම කාල සීමාව දීර්ඝ කිරීම සිදු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දියාව විනිමය පහසුකමේ කාලය දික් කරයි
Dan Saturday, 23 April 2022 06:07 AM
මම ඉන්නේ ජපානයේ. මේ සමගම ඉන්දියන් කාරයින් කීප දෙනෙක්ම වැඩකරනවා. ඒ ඔක්කොම මේ සියලු දේ දන්නවා... මට ඒ අයගේ මූණ බලන්නත් ලැජ්ජයි.