2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව ලංකාවට භාෂා තුනෙන්ම සුබ පතයි
ශාන් Wednesday, 04 February 2015 12:20 PM
ලලන්ත, වැරදි කෝණය නෙමෙයි එක. එක තමයි නිවැරදිම කෝණය කියල මට හිතෙන්නේ. ලෝකේ මින්නිස්සු තමයි අපේ රට දිහා වැරදි කොනෙන් බලන්නේ. එක පොඩ්ඩක් රටෙන් එලියට ගිහින් වෙන රටවල් වල මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක්ට හොදට දැනෙනෙවා.(හේ)
රොෂාන් කටාර් Wednesday, 04 February 2015 05:13 AM
මේවා හොද දේවල් අපේ රට සංවර්දනය කරා යනවා නම් අපිට අනිවාර්යෙන්ම අසල්වැසි රටවල් මෙන්ම ඇමරිකාවත් එක්ක එකට යා යුතුයි. නැතුව අපිට ඕන විදිහට එ්කාදිපති වයුහයකින් ගියොන් තමන්ට මිස රටට කිසිම වාසියක් නොමැති බව කියන්න කැමතියි (නදී)
සමන් Wednesday, 04 February 2015 01:13 PM
අපිට ඕන හොද දැක්මක් හා සාර්ව සංවර්ධිත ස්වයංපෝෂී ස්වාධීන රටක් මිස පර ගැති නිහීන රටක් නොවේ.. බුදුසරණයි.. දෙවිපිහිටයි… ඔබට ජය නියතයි ලක් මවුනි.(හේ)
ප්‍රියදර්ශන Wednesday, 04 February 2015 05:41 AM
ස්වාසිලන්තය, සීෂෙල්ස්, පලස්තීනය, සුඩානය වගේ රටවල් මේ නිදහස් උත්සවයටත් අපේ හිටපු ජනාධිපති තුමාට සුභ පතලා. එතුමා ලඟින්ම රාජතාන්ත්‍රික සම්බන්දතා පැවැත්තුවේ ඒ රටවල් එක්කනේ.(දිල්)
ජයසේන Wednesday, 04 February 2015 06:00 AM
අගය කළ යුතුය.ලෝකයේ කිසිම රටක් තරහ කරගෙන අපට නැගී සිටිය නොහැක.පසුගිය කාලයේ මෙන් බොරුවට රටවල් වලට නිකරුනේ දොස් නොකියා සියල්ලන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි (දිල්)
සාලින්ද Wednesday, 04 February 2015 01:42 PM
ඒ සුභ පැතුම උණුසුම් ලෙස පිළිගන්නවා.(හේ)
මොහාන් Wednesday, 04 February 2015 06:42 AM
රොෂාන් මොනවද මේ කියවන්නේ (දිල්)
ප්‍රසාද් Wednesday, 04 February 2015 02:43 PM
ඒ ගැන සතුටුයි.(හේ)
මයිකල් Wednesday, 04 February 2015 03:09 PM
මතක් කරලා තියෙන ඉන්දියාවේ තියෙන භාෂා ඔක්කොගෙන්ම සුබ පතන්න.(හේ)
ශාන් Wednesday, 04 February 2015 07:32 AM
අනේ සිංහල සුභ පැතුම අන්තිමටද ? මේක පෙර නිමිත්තක්ද ? (නදී)
තිවංක Wednesday, 04 February 2015 04:52 PM
ශාන් සහ ඇසළ යන දෙදෙනාගේ බුද්ධි මට්ටම ගැන හිතාගන්න පුලුවන් (නි)
එම්. ගම්මන්පිල Wednesday, 04 February 2015 05:08 PM
ටුවිටර් වල මුලින් දාන එක යටට තියෙනවා. අන්තිමට දාන එක උඩට එනවා. මෝදි අගමැති ඉස්සල්ලම දාලා තියෙන්නේ සිංහල එක (නදී)
ලලන්ත Wednesday, 04 February 2015 09:01 AM
ශාන් "අනේ සිංහල සුභ පැතුම අන්තිමටද ? මේක පෙර නිමිත්තක්ද" මේවා වැරදි කෝණයකින් බලන්න එපා (නදී)
සහන් Wednesday, 04 February 2015 06:59 PM
කරුමේ කියන්නේ, නැති දේවල් හිත හිතා තේ කෝප්පයේ කිඹුල්ලු දකින එකයි. (නදී)
විජේසුන්දර Wednesday, 04 February 2015 10:04 AM
අමෙරිකාවත් භාෂා තුනෙන්ම සුභ පැතුම් එවලද? ඉන්දියාව එංගලන්තය එහෙම කරලා තියෙනෙවා. මෙය අනුගමනය කරමින් ලංකාවෙන් ඉන්දියාවට සුබ පැතුම් යවන්න සිදු උනොත් ?, (දිල්).
ඇසළ Wednesday, 04 February 2015 10:30 AM
ලලන්ත වැරදි කෝණයකින් බලන්න දෙයක් නැහැ හොදින් පේන නිසයි ශාන් ලියලා තියෙන්නේ. යන ගමනේ හැටියට ඕනි කෙනකුට තේරෙනවා . සිංහලයට වෙන්නේ ඉදිරියේදී ඔය ටික තමයි.(දිල්)
රොෂාන් Wednesday, 04 February 2015 11:09 AM
ඒක ඒ මිනිසුන්ගේ අයිතිය (නි)