විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (23) රාත‍්‍රි පැවැති තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයෝ ලකුණු 90 කින් එංගලන්තය පරාජය කිරීමට සමත් වූහ. ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 4 ට 170 (ගෞතම් ගාම්බීර් 45, විරාට් කෝලි 40, රෝහිත් ශර්මා නොදැවී 55, ස්ටීව් ෆින් 33/2) එංගලන්තය ඕවර 14.4 කදී සියලූ දෙනා දැවී 80 (ක්‍රෙග් කීස්වෙටර් 35, ජෝස් බට්ලර් 11, ඉර්ෆාන් පතන් 17/2, හර්බජාන් සිං 12/4, පියුෂ් චවුලා 13/2)
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දියාව ලකුණු 90 කින් එංගලන්තය පරදවයි
චන්ද්‍රසිරි Monday, 24 September 2012 12:49 PM
ඉන්දියාවේ අයට සංගාව පේන්න බැරුව ඇති (නි)
විශ්ව Monday, 24 September 2012 12:50 PM
එංගලන්තයට ජයවේවා
චන්ද්‍රා Monday, 24 September 2012 12:52 PM
අපිට මොකද අනේ
අසේල Monday, 24 September 2012 08:44 AM
සුද්දෝ උනත් එංගලන්තේ කොල්ලෝ ටික ආඩම්බර නෑ...ඉන්දියාවේ අයගේ ලොකු කම වැඩියි..ඒකයි අපි එංගලන්තේ ටීම් එකට සපෝට් කරේ..වැඩක් උනේ නෑ,. (ස)
හරීන් Monday, 24 September 2012 09:41 AM
එක තරගයක් දිනුවා කියලා අපිට ලොකු නැහැ හරිද? (නි)
සිල්වා Monday, 24 September 2012 10:51 AM
මට පෙන්නන්න බැහැ අර කෝලියව. (නි)
කැල්වින් Tuesday, 25 September 2012 01:43 AM
තණතීරු හදලා තියෙන්නේ ද්‍රෝනිගේ යාලුවෙක්ද? (නි)
චමින්ද Sunday, 23 September 2012 11:53 PM
මෙදා අපි කොහොමහරි ඉන්දියාවට ගේමක් දෙමු. (ස)
ලලිත Monday, 24 September 2012 02:49 AM
කතාවක් නැහැ. ඉන්දියාව අවශ්‍යම වෙලාවේ පරදිනවා. (නි)