IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාව පළමු ටෙස්ට් තරගය ජයගනී

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ෆෙරෝෂා කොට්ලා පිටියේදී අද (9) නිමා වු පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දිය කී‍්‍රඩකයෝ කඩුලූ 5 ක ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තේය. ජයග‍්‍රහණය සඳහා ඉන්දියාවට දෙවැනි ඉනිමේදී ලකුණු 276 ක් ලබා ගැනීමට තිබු අතර එම ඉලක්කය කඩුලූ 5 ක් දැවී සපුරා ගැනීමට සමත්විය. බටහිර ඉන්දිය කොදෙව් පිල පළමු ඉනිම 304 (ශිවනරීන් චන්ද්‍රපෝල් 118, ක්‍රෙග් බ‍්‍රැක්වෙයිට් 63, ප‍්‍රාග්යන්  ඕජා 72/6, රවිචන්ද්‍රන් අස්වින් 81/3) සහ දෙවැනි ඉනිම 180 (ශිවනරීන් චන්ද්‍රපෝල් 47, රවිචන්ද්‍රන් අස්වින් 47/6) ඉන්දිය පිල පළමු ඉනිම 209 (විරේන්ද්‍ර සෙවැග් 55, රාහුල් ද්‍රාවිඞ් 54, ඩැරන් සමී 35/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 276 (විරේන්ද්‍ර සෙවැග් 55, සචින් තෙන්ඩුල්කාර් 76, වී.වී.එස්.ලක්‍ෂමන් නොදැවී 58, ඩැරන් සමී 56/2)  වී. වී. එස්. ලක්‍ෂමන් සහ නායක මහේන්ද්‍ර සිං දෝනි තරගය ජය ගැනීමෙන් පසුව...



අදහස් (0)

ඉන්දියාව පළමු ටෙස්ට් තරගය ජයගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site