IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාව ජනරජ දිනය සමරයි

ඉන්දියාව අද (26) 75 වැනි ජනරජ දිනය මහත් උත්කර්ෂවත් අන්දමින් සැමරයි.

ජනරජ දින ප්‍රධාන සැමරුම් උත්සවය සුපුරුදු පරිදි, නවදිල්ලි අගනුවර ආරම්භ වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපතිනී ද්‍රෙෘපදී මුර්මු සහ මෙවර ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැකරොන්ගේ ප්‍රධානත්වයෙනි.

සැමරුම් උත්සවයට සමගාමීව, නවදිල්ලි අගනුවර ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

සැමරුම් උළෙලේ ආරක්ෂාවට පමණක් යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 8,000 කි.

ස්නයිපර් තුවක්කුකරුවන් උස ගොඩනැගිලිවල සීරුවෙන් තැබුණු බවත්, මිසයිල නාශක අවි නගරයේ ස්ථාන කීපයක රඳවා තැබුණු බවත් වාර්තා වේ.



අදහස් (0)

ඉන්දියාව ජනරජ දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site