
(දමින්ද විජේසූරිය)
ඕස්ට්‍රේලියාවේ අඩිලේඩ් නුවරදී අද (10 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. විරාට් කෝලි (50) සහ හර්දික් පාණ්ඩ්‍යා (63) අර්ධ ශතක ලබාගත්හ.
තරගයෙන් ජයගැනීම සඳහා එංගලන්තය ලකුණු 169 ක් ලබාගත යුතුව තිබේ.
වැඩිදුර විස්තර සඳහා වෙත
පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව කඩුලු 6 ට 168 යි