IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉන්දියාව කඩුලූ 4 ට 323 යි

ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අහ්මදාබාද්හිදී අද (15 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 323 ක් රැස්කර සිටියේය. පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට චෙටිෂ්වර් පුජාරා නොදැවී ලකුණු 98 ක් සහ යුවරාජ් සිං නොදැවී ලකුණු 24 ක් ලබා සිටියහ. විරේන්ද්‍ර සෙවැග් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 117 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 117 ක් රැස්කිරීමට සමත් විය. ඉන්දියාව පළමු ඉනිම  ඕවර 90 කදී කඩුලූ 4 ට 323 (ගෞතම් ගාම්බීර් 45, විරේන්ද්‍ර සෙවැග් 117, චෙටිෂ්වර් පුජාරා නොදැවී 98, සචින් තෙන්ඩුල්කාර් 13, විරාට් කෝලි 19, යුවරාජ් සිං නොදැවී 24, ගේ‍්‍රම් ස්වාන් 85/4)



අදහස් (0)

ඉන්දියාව කඩුලූ 4 ට 323 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site