IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දියාව අසීරු තත්ත්වයක

ඉන්දියාව හා එංගලන්තය අතර කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වන අද (08 වැනිදා) සවස තරගය නතර කරන විට ඉන්දියාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලූ 9ක් දැවී 239ක් රැුස්කර සිටියේය. පළමු ඉනිමේදී ලකුණු 207 ක   වාසියක් ලබාගත් එංගලන්ත පිලට වඩා ඉන්දීය පිල ඉදිරියෙන් සිටින්නේ ලකුණු 32 කින් පමණි. තරග 4 කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී තිබේ. ඉන්දියාව පළමු ඉනිම  ඕවර 105කදී සියලු දෙනා දැවී 316 එංගලන්තය පළමු ඉනිම  ඕවර 167.3කදී සියලු දෙනා දැවී 523 ඉන්දියාව දෙවන ඉනිම  ඕවර 83කදී කඩුලු 9ක් දැවී 239 (රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී 83, විරෙන්දර් සෙවැග් 49, ගෞවුතම් ගාම්භීර් 40, විරාට් කෝලි 20, ස්ටීවන් ෆින් 37/3, ජේම්ස් ඇන්ඩර්සන් 38/2, ගේ‍්‍රම් ස්වෝන් 70/2)



අදහස් (0)

ඉන්දියාව අසීරු තත්ත්වයක

කුමාර Sunday, 09 December 2012 01:17 PM

එංගලන්තයට ජයවේවා (දී)

:       0       0

සිතාර Sunday, 09 December 2012 08:58 AM

හැමදාම එකවගේ දිනන්න බැහැ (දී)

:       0       0

කෝලිත Sunday, 09 December 2012 09:08 AM

හැමදාම බැහැ (දී)

:       0       0

සිල්වා Saturday, 08 December 2012 07:46 PM

මම මේ රටවල් දෙකටම ආස නැහැ. (නි)

:       0       0

ඉෂාන් Sunday, 09 December 2012 12:03 PM

හොඳ වැ‍ඩේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site