IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව 200ක්

ඉන්දියාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලාංකිකයන් 200කට පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රීලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 

ඉංජිනේරු, විද්‍යා, ව්‍යාපාර ආර්ථික විද්‍යාව, වානිජ, මානව ශාස්ත්‍ර සහ කලා පාඨමාලා සඳහා එම ශිෂ්‍යත්ව පිරිනැමෙන බව ද ඒ සඳහා ශ්‍රී ලංකිකයන්ට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල කියයි.

මෙහිදී ශ්‍රී ලංකිිකයන්ට උපාධි,පශ්චාත්  උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ හැකියි.

පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු, මාසිකව ජිවන විදයම් දීමනාවක් පොත් හා ලිපිද්‍රව්‍ය සඳහා දීමනාවක් ගුවන් ගමන් ගාස්තු සහ අධ්‍යාපන වාරිකා සඳහා ද දීමනාවක් ශිෂ්‍යත්වලාභීන්ට හිමි වේ. 

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ www.mohe.gov.lk යන වෙබ් අඩවියෙන්  හෝ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් හෝ ලබගත හැකියි. 



අදහස් (1)

ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව 200ක්

P. W. C. S. Deepika Monday, 13 February 2023 06:05 PM

ඉතා වටිනවා.. ලංකාවේ අපේ දරුවන්ට මෙම අවස්ථාව ලබාදීම...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site