විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ඉන්දියාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 අවසානයේ කඩුලූ හතරක් දැවී ලකුණු 170 ක් රැස්කිරීමට සමත් විය. රෝහිත් ශර්මා ප‍්‍රවේගකාරි ඉනිමක් දියත් කරමින් පන්දු 33 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැුස්කිරීමට සමත් විය. ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 4 ට 170 (ගෞතම් ගාම්බීර් 45, විරාට් කෝලි 40, රෝහිත් ශර්මා නොදැවී 55, ස්ටීව් ෆින් 33/2)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දියාවෙන් ලකුණු 171 ක ඉලක්කයක්