(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 12 වැනි තරගය ලෙස අහමදාබාද්හිදී අද (14) පැවති තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලූ 7 කින් පාකිස්තානය පරාජය කරමින් පහසු ජයක් ලැබූහ.
ඉන්දීය පිල මෙම ජයග්‍රහණයත් සමඟ මේ දක්වා සහභාගි වූ තරඟ තුනම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.
පාකිස්තානු පිල ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 191 (අබ්දුල්ලා ශාෆික් 20, ඉමාම් උල් හක් 36, බාබර් අසාම් 50, මොහොමඩ් රිස්වාන් 49, ජස්ප්‍රිට් බුම්රා 19/2, මොහොමඩ් සිරාජ් 50/2, හර්ද්‍රික් පාණ්ඩියා 34/2, කුල්දීප් යාදේව් 35/2, රවීන්ද්‍ර ජඩේජා 38/2) ඉන්දීය පිල ඕවර 30.3 කදී කඩුලු 3 ට 192 (රෝහිත් ශර්මා 86, ෂුබ්මන් ගිල් 16, විරාට් කෝලි 16, ශියාස් අයිර් නොදැවී 53, කේ. එල්. රාහුල් නොදැවී 19, ශහීන් ෂා අෆ්රිඩී 36/2)
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවට කඩුලු 7 ක පහසු ජයක්