ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.10 පමණ කොළඹ සිට කිලෝමීටර් 340ක් නිරත දිග ඉන්දියන් සාගරයේ මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරෙහි රිච්ටර් මාපකයේ 4.7ක සුළු භූ චලනයක් සිදුවූ බව භූ විද්‍යාඥයෝ කියති. ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ලුතිනන් කර්නල් අසිත රණසිංහ මහතා කියනුයේ එම චලනයත් සමග බලපිටිය ඇතුළු ප්‍රදේශවල ඉතා සුළු සෙලවීමක් වූ බවයි. මෙවැනි භූචලනයකින් ඉතා සුළු සෙලවීමක් හැර ගොඩනැගිලිවලට හානි නොවන බව භූ විද්‍යාඥයෝ පවසති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉන්දියන් සාගරයේ සුළු භූ කම්පනයක්