IMG-LOGO

ඉන්දියන් සාගරයේ පාවුණු සුන්බුන් කිහිපයක් ගොඩබිමට

අතුරුදන්වූ මැලේසියා ගුවන් යානයේ බවට සැකකර සුන්බුන් ගොඩබිමට රැගෙන ඒමට සැළසුම් කර ඇතැයි ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. නව නිරීක්ෂණ කලාපයෙන් මේ කොටස් සොයාගන ඉදිරි දින දෙකේදී ගොඩබිමට ගෙන ඒමට සැළසුම් කැර ඇත. ඕස්ට්‍රේලියාවේ හා චීනයේ නිරීක්ෂණ ගුවන් යානාවලට මුහුද මත පාවෙන සුන්බුන් කොටස් කිහිපයක් හමුවී තිබිණි. චීන හා ඕස්ට්‍රේලියානු නෞකා අද සුන්බුන් ඇති ස්ථානයට ළඟාවනු ඇතැයි බලාපො‍රොත්තු තබා ඇත. රවල් 10ට අයත් ගුවන් යානා දිගටම නිරීක්ෂණ කටයුතුවල යෙදී සිටියි. දැනට හුමවූ බව කියන සුන්බුන් ගොඩබිමට ගෙනඑන තුරු ඒවා අතුරුදන් වූ යානයේදැයි නිශ්චිතව කිව නොහැකි බව බලධාරින් කියයි.



අදහස් (0)

ඉන්දියන් සාගරයේ පාවුණු සුන්බුන් කිහිපයක් ගොඩබිමට

නලින්ද Saturday, 29 March 2014 07:33 PM

මේක ඒ යානයේ සුන්බුන් නොවයි. දෙවියන්ගේ නියමයෙන් ඒ සියලු දෙනා ජීවිත්වේවා (අ)

:       0       0

පාලිත Saturday, 29 March 2014 07:59 PM

නලින්ද දෙවියන්ට ඔය දේ කරන්න පුලුවන්නම් ඇයි නැතිවූ අහස් යාත්‍රාව සොයන්න යොදවා තිබෙන ගුවන් යානා සහ නැවු ගොඩබිමට ගෙන්වා දෙවියන් ඔය දේ කරනකන් බලානොසිටින්නෙ. විකාර කථා. (දී)

:       0       0

සුසන්ත ජනක Saturday, 29 March 2014 08:00 PM

ඇත්තටම බුදුන්ගේ පිහිටෙන් දෙවියන්ගේ නාමයෙන් කිසිම කෙනකුට අනතුරක් නොවී අපට දකින්න ලැබේවා .......! මම තංගල්ලේ සුසන්ත මැලේසියාවේ සිට ............... (දී)

:       0       0

සෑම් Saturday, 29 March 2014 08:01 PM

නලින්ද--දවස් 14 කන්න නතිඅ ඉන්න පුලුවන්ද ?දුක තමා මොන කරන්නද.(අ)

:       0       0

සුරන් Saturday, 29 March 2014 08:16 PM

සියලුම දේවල් වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නේද නලින්ද? (නදී)

:       0       0

පුෂ්පකුමාර Saturday, 29 March 2014 08:32 PM

මේකේ විකාර ප්‍රථිචාර දාපු අය අංගොඩ යවන්න ඕනේ.(නදී)

:       0       0

කෝලිත Saturday, 29 March 2014 08:46 PM

අර කාටද කැමති විදියට හැමදේම වෙනවා කියන්නේ. ඉතින් එයා හොඳ දෙයක්ද කරලා තියෙන්නේ.(නදී)

:       0       0

සිතාරා මුදුමාලි Sunday, 30 March 2014 02:12 AM

මටත් හිතෙන්නේ මේ යානාවට මුකුත් වේලා නැ කියල.තාම හරියට ඉස්ථිර නිගමනයක් නැනේ. (අ)

:       0       0

රමීස් Sunday, 30 March 2014 02:38 AM

වෙන්න තියෙන දේ කාගෙන්වත් නවත්වන්න බෑ. (ත)

:       0       0

සුද්ද Sunday, 30 March 2014 03:53 AM

මේ අය දැන් හැමදාම එක එක බොරු කියනවා. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 702 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 507 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site