
(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (15) සිට ලංකා සතොසෙන් මිල දී ගත හැකි බව ලංකා සතොස පවසයි.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයන කළ බිත්තර ලක්ෂ 70 ක් ලංකා සතොස වෙත නිකුත් කළ බවත් ඒ අනුව එම බිත්තර ලංකා සතොස හරහා අද සිට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකි බවත් ඔහු කීහ.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියන් බිත්තර අද සිට සතොසෙන්
chandima Friday, 16 February 2024 04:37 AM
ලංකාවේ ගොවියන්ට එක කිකිළි පැටියෙක්වත් නොදී ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ ගණන් ගෙන්නන්නේ මොකක් හරි වාසියක් වත් තියනවද ?
de silva Friday, 16 February 2024 01:03 PM
ඉන්දියාවෙන් ගෙනත් බිත්තරේ 40 ට දෙනකොට ලංකාවේ දමන බිත්තර 65 වෙන්නේ කොහොමද? මේකේ ඔක්කොම මාෆියාව, එළවළු, පලතුරුත් වෙළඳාමත් මේ වගේ ගොවියාට දෙන්නේ 100ට... නමුත් පරිභෝගියකයන් මිලදී ගන්නකොට 600 වෙලා, රුපියල් 65 බිත්තර කන එක වර්ජනය කරපල්ලා... එතකොට මිල නිකන්ම බහීවි. මාසයක් දෙකක් බිත්තර නොකා හිටියා කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ...