IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දුනිසියා මුහුදේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ඊසාන දිග වෙරළට ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ 7.3 ක භූ කම්පනයක් අදඅලුයම සිදුව ඇතැයි පැසිපික් සුනාමි මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේය.  මේ හේතුවෙන් ඉන්දුනීසියාවේ මොලූක්කා  දිවයින් අවට සුනාමි අවදානමක් පවතින බව එම මධ්‍යස්ථානය පවසයි.  මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇති නොවන සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කරයි



අදහස් (0)

ඉන්දුනිසියා මුහුදේ භූ කම්පනයක්

සියදෝරිස් ලංකා Saturday, 15 November 2014 08:29 PM

අපේ ලංකාවට කරදරයක් නැති නම් කමක් නෑ (දිල්)

:       1       1

කංචි Sunday, 16 November 2014 07:58 PM

මොනම රටකටවත් නැවත සුනාමියක් ඇති නොවේවා! (නි)

:       0       0

මෝහමෙඩ් Saturday, 15 November 2014 06:52 AM

මොනම රටකටත් විපතක් සිදු නො වේ වා...(අ)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 15 November 2014 08:14 AM

නැවත සුනාමි ව්‍යසනයක් නොම වේවා කිසිම රටකට.(දිල්)

:       0       0

මිහිරි හදපාන්ගොඩ Saturday, 15 November 2014 08:59 AM

කිසිවකුට කිසිදු විපතක් සිදු නොවේවා (දිල්)

:       0       0

ජනක Saturday, 15 November 2014 10:11 AM

ඒ කොහොම වුණත් අපේ පෙර සුදානම වැදගත් . රට ඇතුලෙත් නාය යන්න පටන් ගත්තේ එකේ අපි හැමදේටම ලැස්ති වෙලා ඉන්න එක හොදයි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site