වැසි ඇති වීමේ හැකියාව අඩු තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කීපයක්ද, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස 4.00 න් පමණ පසුව ද ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හැකියාව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/12/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
24 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
29 |
25 |
85 |
75 |
වැසි වාර කීහිපයක්. |
|
කොළඹ |
32 |
25 |
85 |
60 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
33 |
21 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |
|
යාපනය |
31 |
22 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
30 |
21 |
95 |
60 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
18 |
10 |
95 |
75 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
33 |
23 |
95 |
60 |
සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
31 |
25 |
85 |
75 |
වැසි වාර කීහිපයක්. |
|
මන්නාරම |
32 |
26 |
85 |
65 |
වැසි ස්වල්පයක්. |
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිරි 24 පැයේ කාලගුණය