IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉතිහාස ගුරුවරියගේ කසාද පාඩම වෙනස්වේ

ඌරුබොක්ක විලයායේ තරුණ විවාහක ගුරුවරියක අද (19) පැහැරගත් බව ඇගේ පියා පොලිසියට පැමිණිලි කර ඇත.

තම දියණිය විවාහ වී දෙමාසයක් පමණ බවද ඇයට පරණ ප්‍රේමයක් තිබූ බවද ඇගේ පියා පොලිසියට කියා ඇත.

ඇය ඉතිහාස ගුරුවරියක් බව ද කියති.

 

 



අදහස් (0)

ඉතිහාස ගුරුවරියගේ කසාද පාඩම වෙනස්වේ

සුරංග Tuesday, 20 October 2015 11:55 AM

පරණ පෙම්වතා ඉන්නවාද කියලා හොයලා බැලුවද? (නි)

:       0       0

සරණපාල Monday, 19 October 2015 02:37 PM

ජෙහාන් පොලිසියේ ලෝකගෙන් ම පටන්ගමු නේද? (රේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 03:43 AM

" පෙර දිනයක මා පෙම්කල යුවතිය සිය හිමි නලවනවා.මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් " මට නම් මතක් වෙන්නේ අමරදේව ගුරු දේවයාණන්.ගේ ගීතය පමණයි. (අ)

:       0       0

ජෙහාන් Monday, 19 October 2015 10:38 AM

දැන් ඉතින් සියලුම පිරිමි තමන්ගේ වියදමින් හරි කමක් නැහැ වහාම ජාන පරීක්ෂාවක් කරවාගෙන පොලිසියට ඉදිරිපත් කරන්න. අඩු ගානේ නිකරුනේ කුදලාගෙන යන එකෙන් හරිබේරෙන්න පුළුවන්. (රේ) .

:       0       0

චන්දි Monday, 19 October 2015 08:08 PM

මේ ගුරුවරිය නැති වුන නිව්ස් එක බලපු ගමන් ඇයි මේ අපේ එසැනේ සොයුරෝ ටික බය වෙලා (රේ)

:       0       0

නන්දලාල් -ප්‍රන්ශය Monday, 19 October 2015 10:40 PM

එයාගේ "ඉතිහාසේ" මතක්වෙලා, කඳුළු සලමින් ජීවිත කාලෙම ඉන්නවාට වඩා මෙහෙම කරපු එක නරක නැහැ.(රේ)

:       0       0

අමල් Monday, 19 October 2015 11:31 AM

ටිකක් හොයලා බලන්න. යහළුවෙකුගේ ගෙදර ගියාද දන්නෑ. (ර)

:       0       0

ගැවිල් Monday, 19 October 2015 12:00 PM

ගුරුවරියට පරණ පෙම්වතෙක් හිටිය නම් ඇයි වෙන කෙනෙක් කසාද බැන්දේ?(රේ)

:       0       0

ටිරාන් Tuesday, 20 October 2015 12:50 AM

අපිටත් දැන්නම් බයයි වගේ තමයි (නි)

:       0       0

උපාලි Tuesday, 20 October 2015 01:57 AM

පරණ පෙම්වතා ගැන සාධාරණ සැකයක් මතුවෙනවා (නි)

:       0       0

ජයලත් Tuesday, 20 October 2015 10:30 AM

කොණ්ඩයා අත්අඩංගුවට ගනිමු (ම)

:       0       0

වසන්ත Monday, 19 October 2015 01:00 PM

අපිටත් දැන් ඉතින් ඩීඑන්ඒ පරීක්ෂා කරන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site