IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉතිහාසය මකන්න ගිහින් කූඩුවේ

අක්කරපත්තුව සාගම පාරේ මොට්ටයාගල පැරැණි දාගැබක් ඩෝසර් කළ හත්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය කියයි. චෛත්‍ය මැද අඩි 20ක වළක් හාරා තිබිණි. දාගැබ අසල තිබූ ඩෝසරයද කහවතුරද, සඳුන් වතුර, යකඩ ඉනි, ගල්වංගෙඩි මැටි පහන්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. නිදන් ගැනීමට මේ දාගැබ හාරන්නට ඇතැයි කියති.  



අදහස් (0)

ඉතිහාසය මකන්න ගිහින් කූඩුවේ

සිල්වා Monday, 26 November 2012 12:21 PM

මේක කොපමණ මිලක් වෙනවද ? (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 25 November 2012 11:01 PM

දෙන්න ඕන හතරහන්දි කැඩෙන්න (ස)

:       0       0

හිල්ම් Sunday, 25 November 2012 11:13 PM

මේවාට දෙන්න තියෙන උපරිම දඩුවම දෙන්න ඕනේ

:       0       0

සේනක Sunday, 25 November 2012 11:07 PM

මේ මිනිස්සුන්ට හිතුනේ නැද්ද මේ වැඩේ බරපතල කම

:       0       0

සනත් Sunday, 25 November 2012 11:08 PM

අක්කරේපත්තුවේ නම් වෙනම සෙල්ලමක් වෙන්න ඇති (ස)

:       0       0

නාරද Monday, 26 November 2012 12:50 PM

මේවා දෙවියොම බලා ගන්න ඕනේ

:       0       0

ශාන්ත හිමි Monday, 26 November 2012 06:15 PM

මෙවන් විනාශ පිටුදැකීමට සිංහලයා අවදිවිය යුතුයි. (නි)

:       0       0

නලිමි Monday, 26 November 2012 02:01 AM

නිදහන් හාරන්න කරපු වැඩක් බව සොයාගත් සාක්ෂි වලින් පැහැදිලි වුවත් මෙම සිදුවීම ඡාතිවාදී ප්‍රශ්ණයක් කිරීමට බොහෝ පිරිසක් බලාසිටී. එම නිසා බෞද්ධයන් බුද්ධිමත්ව ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටිමි. (නි)

:       0       0

අපොන්සු Monday, 26 November 2012 02:47 AM

කණගාටුවට කාරණය මේවා කරන්නේ දෙවියන් බුදුන් අදහන බුද්ධාගම්කාරයන් වීමයි. (නි)

:       0       0

පුබුදු Monday, 26 November 2012 03:16 AM

හොදක් නම් වෙන්න එපා. (නි)

:       0       0

මයික් Monday, 26 November 2012 05:21 AM

මොන ජාතියේ අයද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

අමිල Monday, 26 November 2012 05:20 AM

නිදන් නෙවෙයි, නැගෙනහිරින් සිංහල බෞද්ධ උරුමයන් ඉවත් කරනවා. (නි)

:       0       0

නිමල්කුමාර Monday, 26 November 2012 05:39 AM

මේවා මහා අපරාධ. මේවා හදන්න අතීත රජවරු මොන තරම් කැප කිරීමක් කරලා ඇතිද (දී)

:       0       0

අජිත් Monday, 26 November 2012 06:12 AM

මේ මිනිස්සුන්ට පුදුම තන්හාවක්නේ තියෙන්නේ ,දාගැබක් සමතලා කරන්න තරම් එඩිතරකමක් කොහොමද ලැබුණේ කියලා හොයන්න (ස)

:       0       0

බමුණුගම Monday, 26 November 2012 06:16 AM

දාගැබ අවට ඌරෝ හැදුවොත් අර ක්‍රමයට අනුව දාගැබ් බේරාගන්න පුළුවන් (ස)

:       0       0

සමන් Monday, 26 November 2012 07:07 AM

අපොන්සු, ඔයා කොහොමද හරියටම කියන්නේ ඒ අය බෞද්ධයෝ කියලා? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 26 November 2012 07:37 AM

පිටුපස දේශපාලඥයෙක් ඉන්නවද ? (ස)

:       0       0

චමින්ද Monday, 26 November 2012 08:08 AM

ඩෝසරයකින් ඉතිහාසය මකන්න හිතන්න එපා

:       0       0

ධර්මා Monday, 26 November 2012 08:14 AM

පොලිසියෙන් ලැබුණු ආරංචි මාර්ගවලින් කියවෙන්නේ අත්අඩංගුවට ගත සියලුදෙනා සිංහල පිරිසක්ලු , (ස)

:       0       0

සිරිපාල Monday, 26 November 2012 08:31 AM

හාරපු වළටම අල්ලලා දාන්නයි තිබුණේ. (නි)

:       0       0

රවී Monday, 26 November 2012 08:34 AM

අක්කරේපත්තුවේ කරන්නේ ඉතින් මුස්ලිම් සහෝදරයෝ තමයි (ස)

:       0       0

අනුර Monday, 26 November 2012 08:43 AM

දෙවියන් අදහන බුද්ධාගම්කාරයන් නැහැ අපොන්සු (ස)

:       0       0

මාරසිංහ Monday, 26 November 2012 08:59 AM

හැමතැනම නිදන් හාරන එකේ මේකට වර්ගවාදේ පටලවන්න එපා (ස)

:       0       0

චූලා Monday, 26 November 2012 09:00 AM

ඇයි දෙයියනේ පල් හොරු අල්ලන්නේ .. එයාලා කොහොමත් නිදහස් වෙනවා.. ඔන්න ඔහේ අල්ලන්නේ නැතුව ඉන්න (ස)

:       0       0

මහීන් Monday, 26 November 2012 09:08 AM

ඔන්න කරනවා නම් වැඩ. සල්ලි ලැබෙනවා නම්,රස්සාවක් නැහැ කිය කියා ඉන්නේ නැතුව මෙහෙම වැඩක් කරනවා නම් කොච්චර හොදද! (ස)

:       0       0

මහින් Monday, 26 November 2012 09:06 AM

බුද්ධාගම්කාරයන් දෙවියන් අදහන, එඩිතර මිනිස්සු. (ස)

:       0       0

ෂෙරීෆ් Monday, 26 November 2012 08:36 PM

නිධන් හාරන්න සිංහලයා තරම් දක්ෂ අය ලෝකයේ කිසිම තැනක නැහැ. (නි)

:       0       0

කනිෂ්ක Monday, 26 November 2012 04:02 PM

නිධන් හොරුන්ට අගම් භේද නැත. සමහර විට ඔවුන් මුස්ලිම් විය හැක. සමහර විට බෞද්ධ හෝ වෙනත් ආගමක් ද විය හැක. ඒ මොනවා උනත් ඔවුන් අනිවාර්යෙන්ම අප ඡන්දය දුන් දේශපාලකයන් හෝ ඔවුන්ගේ සගහන් විය හැක (ස)

:       0       0

හර්ෂණ Sunday, 25 November 2012 07:42 PM

නිදන් හාරන්නට ද ජාතිය බුද්ධාගම වනසන්න කරපු වැඩක් ද දන්නේ නැහැ. කොහොම වුනත් හොඳට හොයලා බලන්න අවදානයෙන් ඉන්න. (ස)

:       0       0

රොක්ස් Monday, 26 November 2012 10:35 AM

ඔය හොයන ඒවා තාම හම්බුවෙලා නැත්ද?(ස)

:       0       0

රණතුංග Sunday, 25 November 2012 07:44 PM

මොනවද ඉතිං. හෙට වෙද්දී නිදහස් වෙයි. (නි)

:       0       0

නඩරාජා Sunday, 25 November 2012 07:54 PM

සල්ලි ලැබෙනවා නම් දාගබක් නෙමෙයි ඕනෑම දෙයක් විනාශ කරයි. (නි)

:       0       0

මාලක Monday, 26 November 2012 10:49 AM

කාටවත් තමන්ගේ ඉතිහාසය මකන්න බැහැ (දී)

:       0       0

සම්පත් Monday, 26 November 2012 10:46 AM

අවුරුදු 50 ක් වැලිකඩට යවන්න ඕනි (ස)

:       0       0

රොෂාන් Sunday, 25 November 2012 08:57 PM

හොදම වැඩේ

:       0       0

අශීෆ් Monday, 26 November 2012 11:17 AM

කරුණාකර මේ ප්‍රශ්නයට ජාතිවාදය පටලවා ගන්න එපා (ස)

:       0       0

බුද්ධික Sunday, 25 November 2012 09:48 PM

වෙනකාගෙද ඉතින්..................... (ස)

:       0       0

දිනේෂ් Monday, 26 November 2012 11:48 AM

ඇයි දෙයියනේ ජාතික උරුමයන් වනසන්නේ . මේ අයට හැකි උපරිම දඩුවම් දෙන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 873 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site