IMG-LOGO

ඉතාලි සිරකුසා විහාරය ඉරිදා විවෘත වේ

ඉතාලියේ සිරකුසා තිවොලි ප්‍රදේශයේ ලබන ඉරිදා (03 ) පෙරවරු 9.30 බෞද්ධ විහාරයක් විවෘත වීමට නියමිතය.

නැදගමුවේ විජය මෛත්‍රී හිමියෝද රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ  ධම්මාරාම හිමියෝද   ප්‍රධාන ආරාධිතයෝය.

  ලාල් හපුතන්ත්‍රි - 328 583 4210 ,අමල් ඒකනායක - 320 533 7943,ලසන්ත දයානන්ද - 327 878 4455,නිමල් හෙට්ටිආරච්චිගේ -340 966 4704 මහත්වරු සංවිධායකයෝය.



අදහස් (0)

ඉතාලි සිරකුසා විහාරය ඉරිදා විවෘත වේ

ස්කොට්ලන්ත විහාරය Friday, 01 March 2013 02:15 PM

සාදු සාදු.. අපේ සුභ පැතුම්... (ස)

:       0       0

ඩබ්.ඩී. විජය හිමි Thursday, 28 February 2013 07:29 PM

ධර්මාශෝක රජු අසූහාරදාහක් වෙහෙර විහාර කළා නම් ධර්මාශෝක විහාරයෙක් ඊටත් වඩා කළ යුතුයි..!(නු)

:       0       0

රංජුල Thursday, 28 February 2013 08:56 PM

අනේ සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

දියසෙන් Friday, 01 March 2013 03:19 PM

මේ පිංකම මාගේ බුද්ධත්වයට පාරමිතා ධර්මයක්ම වේවා!(ස)

:       0       0

අරුණ Friday, 01 March 2013 11:07 AM

ඉතාලිය කියන්නේ කතෝලික රටක්. (නි)

:       0       0

උපුල් Friday, 01 March 2013 04:11 PM

දැක්කද ඒ රටේ නිදහස ?(ස)

:       0       0

ගාමිණි Thursday, 28 February 2013 09:57 PM

අනේ සාධු (දී)

:       0       0

ගලබඩ Friday, 01 March 2013 04:40 PM

ඉතාලි බෞද්ධයන් වැඩිහරියක් ඉරිදා හවසට හොඳට බීලා පන්සල් යනවා... මේවා පව් වැඩ... (ස)

:       0       0

විජේ Friday, 01 March 2013 12:58 AM

වෙහෙරක් නැති තැනක වෙහෙරක් තැනීයන් බැලු බැලු හැම අතම වෙහෙරක් පෙනීයන්... (නි)

:       0       0

නන්දලාල් Friday, 01 March 2013 01:07 PM

අපගේ උණුසුම් සුබ පැතුම්..! සාදු සාදු සාදු. වෙරෝනා මහා විහාරය. තෙරුවන් සරණයි..! (ස)

:       0       0

මිලානෝ Friday, 01 March 2013 01:36 PM

ප්‍රීතිමත් පුවතක්.. නමුත් ඉතලි බෞද්ධයිනි බීලා නම් පන්සල් යන්න එපා.. (ස)

:       0       0

දිනුක Friday, 01 March 2013 09:15 AM

ජායන් ජය! සාදු..සදු!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site