ඉතාලි විසා 16 ක්, ඕස්ටේ‍්‍රලියා වීසාවක් හා ඉන්දියා ගමන් බලපත‍්‍ර තුනක් සමඟ තමිල්නාඩු වැසියෙක් කටුනායක දී ගුවන් තොටුපොළේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
ඉතාලි වීසා සමඟ ඉන්දියානුවෙක් අසුවේ
සුභාෂිනි Tuesday, 03 July 2012 01:44 PM
ඔයා අහුවෙන්නේ කට්ටිය ටික ටික .මෙයලටනේ යුද්දේ ඕනේ .නැතුව අපේ අහිංසක දෙමල ජනතාවට නෙවෙයි .
පිලිපිනෝ Tuesday, 03 July 2012 01:52 PM
නියමයි.. අපේ කට්ටිය දැන් දිගටම අල්ලනවා නේද එක එක විදියෙ ඒවා ඔහොම යං ඔහොම යං...
රජිත් Tuesday, 03 July 2012 02:20 PM
ඕක සුලු ගාණක්නේ